Image Credit: Maatram

වනාතමුල්ල, 34 වත්ත ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ලබන 26 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙන අතර කිසිදු දැනුම් දීමකින් තොරව සිය නිවාස කඩා ඉවත් කිරීම නීති විරෝධි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා 34 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

‘‘නීතියේ කොහෙවත් මේ වගේ කඩන්නට බලය දී තියනවද කියලා ප්‍රශ්ණයක් ඇහුවා. නමුත් ඒකට පිළිතුරක් දුන්නේ නෑ.‘‘ යනුවෙන් එහිදී අද(23) අධිකරණ භූමියේදී නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කලේය.
එහි සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් බලන්න