‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් විසින් අපි දෙන්නා අරගෙන ගියා. මගේ දරැවෝ තුන්දෙනා කෑ ගහද්දී තමයි අපිව අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා මටත්, මගේ මහත්තයාටත් හොදටම තැලුවා. ඊට පස්සේ මමත්, මහත්තයාත් වෙන් කරලා මට නොයෙක් වද හිංසා දුන්නා….මට…‘‘

[සීදුව, රද්දොලුවේ, අතුරැදහන් වූවන් සිහි කිරීම සදහා පසුගිය 27වනදා පැවති සිහිකිරීමේ වැඩසටහනට දකුණේ සිට පැමිණි ප්‍රේමසීලි සොදිමාන්න මව 1988/89 කාල සීමාවේ තමන්ට සහ තම ස්වාමිපුරැෂයාට සිදු වූ වද බන්ධනත් පසුව තම ස්වාමිපුරැෂයා අතුරැදහන් කිරීම පිළිබදවත් එසේ පවසා සිටි අතර පහත පළවන්නේ ඇය ඒ පිළිබදව දැක්වූ අදහස්වල සම්පූර්ණ වීඩියෝ දර්ශණයි]