‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ විය හැකිය.

ඔබ, ඔබේ දුරකථනයෙහි WhatsApp ස්ථාපනය කර තිබේ නම්, ඔබ විසින් +94773938374 දරණ දුරකථන අංකයට, පණිවුඩයක් එවන්න. එවිට අපගේ බෙදාහැරීමේ ලැයිස්තුවට ඔබ එකතු කිරීමට අප සූදානම්!(e.g. Hi! Please subscribe me).

Screenshot_2015-07-12-14-58-10

WhatsApp පහසුකම, අයිෆෝන්, බ්ලැක්බෙරි, ඇන්ඩ්රොයිඩ්, වින්ඩෝස් දුරකථන හා Nokia ස්මාර්ට් ෆෝන් සඳහා ලබා ගත හැක.

අප විසින් WhatsApp භාවිතා කරමින්, ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ පළවන කාලීන ව වැදගත්වන අන්තර්ගතයන්වල සාරාංශයන්(text), ඡායාරූප, වීඩියෝ සහ හඩ පටිගත කිරීම් මගින් තොරතුරු ඔබ වෙත එවනු ඇත. එසේම ‘විකල්ප‘ වෙබ් අඩවිය හා සම්බන්ධ Instagram, YouTube, Sway, Photosphere වැනි සමාජජාල තුළ පළකරන සුවිශේෂී අන්තර්ගතයන් ද ඔබ වෙත ලැබීමට සළස්වමු.