උමා ඔය උමග තුලින් පිටතට පැමිණෙන සිමෙන්ති, ගල්කුඩු, රසායන ද්‍ර‍ව්‍ය සහිත ජලයත්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉවත දමන ප්ලාස්ටික්, රසායනික ද්‍ර‍ව්‍ය, ග්ලවුස්, වතුර බෝතල්, ඇසුරුම් හේතුවෙන් වැල්ලවාය කරදගොල්ල සිට පහල කොටසේ දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අමාත්‍යාංශය, ඌව පළාත් සභාව, මොණරාගල දිසාපති, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු රජයේ නිලධාරීන් වෙත ලිපි සහ ඡායාරූප යොමු කරමින් පවසා සිටී.

පිවිසෙන්න විස්තර සදහා…

පහත දැක්වෙන්නේ එම සටහන් සහ ඡායාරූපයි.(with Spark)

උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියට වෙල්ලස්සත් බිලිවෙයි