2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන බවට සැකයක් නැත. මේ මිනිසුන්ගේ ඇත්තය. සත්‍ය වචනය. කෑකැරෙන හදවත්වල විමංශනාක්ෂින්‍ ය. ඒ අනුව මෙරට බහුතර මහජනයාට යට ගසා අමතක කරවීමට උත්සහ දරන සත්‍යන් නැවත වරක් අප ඔබ හමුවේ තබමු.ඒවා නැවත කියවිමකට අපි ඔබට මෙසේ ලියාතබමු.

සම්පූර්ණ සටහන සදහා පහත ඡායාරූපය මත ක්ලික් කරන්න.

#YEARinReview

@VIKALPA