සිංහල, Governance

මුස්ලිම් කොංග්‍රසය ඉවත්වීම – කුමක් සිදුවේද……?


මුස්ලිම් කොංග්‍රසය ඊයේ (දෙසැම්බර් 12) රජයෙන් ඉවත්වී විපක්ෂයට යාමත් සමගම හෙට (දෙසැම්බර් 14) පැවැත්වීමට නියමිත අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පිළිබඳව විවිධ අදහස් රටතුළ පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමත් ඒ නිසා රටතුළ පැන නැගී ඇති දේශපාලන වාතාවරණයත් පිළිබඳව විකල්ප ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරන අමල් ජයසිංහ මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.