මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම ඇගේ සත්‍ය වචනය.මගේ රෙකෝඩරයේ ඇගේ හඩින් පටිගත වූ ඒවාය. අප මුණ ගැසුණේ හරියටම මාර්තු 5 වන දා උදෑසන ය. දුරකථනය හරහා පමණක් ඇය අමතා තිබු මට එක්වරම ඇය දුටු විගස මා හමුවීමට පැමිණියේ ඇය ද යන්න පිලිබඳ තිගැස්මක් ඇතිවිය. ඒ මගේ මනසේ ද අතොරක් නැතිව සමාජය විසින් පැළ කරන ළද නොයෙක් මතයන් අරක් ගෙන තිබු නිසා බව මම හොඳාකාරවම දනිමි. මෙතැන් සිට මම මගේ කතාව නිමා කරමි. ඇය මා වෙත කියූ කතාව නොවළහා ඇගේ වචනයෙන්ම මම ඔබ වෙත ලියමී.

සම්පූර්ණ ඡායාරූප සටහන සහිත Adobe Spark සඳහා පිවිසෙන්න

මට හමුවූ ඇය