සිංහල, Media, Peace and reconciliation

කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….

2084bajiri_j1.jpg
ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය.

’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම හාල් කිලෝ එකක් රුපියල් හැටයිනේ..’’ යන්නයි. තරුණයා ලව් බර්ඩ් කුරුල්ලන් ඇති කරන්නෙකි. ඔහු කොළඹ ඩෝසන් වීදියෙන් බජිරි කිලෝ එකක් මිලට ගන්නේ රුපියල් 110 බැගින්ලු.

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ දැනගැනීම පිණිස සටහන් කරමි.

පී. ජේ.