සිංහල, Eastern Elections, Life quips, Peace and reconciliation

වාකරේ වෙසෙන සිංහල ධීවරයෝ


පසුගියදා පැවැති මඩකළපුව පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ වාකරේ ප්‍රදේශයේ සංචාරය කළ විකල්ප කණ්ඩායමට එම ප්‍රදේශයේ වාසය කරන සිංහල ධීවර පවුල් රාශියක් මුණගැසුනා.ඉහත දැක්වෙනුයේ එම වැසියන් කිහිප දෙනෙක් විකල්ප සමග කළ සාකච්ඡා ඇතුලත් විඩියෝ පටයයි