සිංහල, Badulla, Education, Peace and reconciliation

සිංහල පමණයි……

vi-1.jpg
ඉහතින් දැක්වෙන්නේ බදුල්ල, නගරයට ආසන්න පාසලක 5 බී ශ්‍රේණියේ පංති කාමරයේ, බිත්තියේ අලවා ඇති ජනරජ ලාංඡනය විස්තර කර ඇති රූප සටහනකි.
බදුල්ල දිස්ත්‍රික්කයේ දිමිළ, සිංහල සහ මුස්ලිම් ජනගනයක් ජීවත්වන දිස්ත්‍රික්කක්යක වුවත්, රූපයෙන් 5 ශ්‍රේණියේ ලමුන්ට උගන්වන්නේ ජනරජ ලාංඡනයෙන් නියෝජනය වන්නේ සිංහල ජාතිය පමණක් කියා ය. එවිට ඒ කුඩා ළමුන් ඉගෙන ගන්නේ මේ රටේ ජීවත්විය යුත්තේ එඩිතර සිංහල ජාතිය පමණක් කියාද….? දමිළ හෝ මුස්ලිම් ජාතීන් මේ රටේ මිනිසුන් නොවන වග ද? ඔවුන් එඩිතර නොවන වග ද?

THapu