සිංහල, Colombo, Life quips

2009 වසරට සුබපැතුම් !!!!

පාඨක ඔබ සැමට ’‛ලබන්නා වූ 2009 වසර ජාති ආගම් කුල මත මිනිසත් කමට ලංසු තබමින් එකිනෙකා මරා නොගන්නා, මිනිසත්කමට ගරු කරන සාමයෙන් හා සහජීවනයෙන් පිරි නව වසරක් වේවායි ‛‛විකල්ප’’ ප්‍රර්ථනාවයි.

විකල්ප සංස්කාරක මණ්ඩලය