සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Media

‛‛ආසියාවේ ආශ්චර්යය බුද්ධිමතුන්ට මහපාරද?’’ සරසවි ආචාර්යවරුන් විරෝධයේ (Photos and Video)


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි.

සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු එම විරෝධතා පාගමන කොළඹ විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය තෙක් පැමිණියේ ය. එම පාගමන කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලට පැමිණෙන විට විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් එම ස්ථානයට රැස් වී එම පාගමනට තමන්ගේ සහය පළකර සිටිම විශේෂ සිද්ධියක් විය.

මේ එම පා ගමනේ ඡායාරූපයි.


මෙහි වීඩියෝ දර්ශණ පහත දැක්වේ

ඡායාරෑප සහ සටහන – සම්පත් සමරකෝන්

More Photos

Video – Sri Lanka: A Knowledge Hub? From Myth to Reality!

  • Kariyawasam Pathirage

    “You can fool some people all the time; you can fool all the people sometime but you can NEVER FOOL ALL THE PEOPLE ALL THE TIME”

    I can see the curtain falling on the short life of the RAJAPAKSA DYNASTY!!!!

    Don’t be too surprised if you hear that this is yet another conspiracy by “PARTIES WITH WESTED INTERESTS”
    It is so sad to see our intelligencia being dragged on to the roads. However this time it is not going to be easy for the Rajapaksas and their goons!! More power to the FUTA. We are with you.