සිංහල, Colombo, Democracy, Governance, Media

ජවිපෙ අර්බුදය – ඇතුලත සහ පිටත[Video]

ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති මතවාදී යැයි හැදින්විය හැකි අර්බුදය පිළිබදව විවිධ පැති මානයන් ඔස්සේ ‘විකල්ප‘ විසින් අදහස් දැක්වීම් ලබා ගත් අතර එහිදී සෑම පාර්ශවයක්ම නියෝජනය කරගැනීමට අප උත්සාහ කළ නමුත් ඇතැම් පාර්ශවයන් එය මග හැර සීටිමත් ඇතැම්විට නිහඩ සීටිමත් සිදු කල බව සටහන් කරමු. මේ පහත පළවන්නේ තමන්ගේ, පක්ෂයේ හෝ කණ්ඩායමේ අදහස ලාංකීය සමාජ, දේශපාලන වෙනසක් වෙනුවෙන් ‘විකල්ප‘ සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡා වල වීඩියෝ දර්ශන යි.

JVP Crisis – inside & outside – Interview with Lional Bopage
[youtube]http://www.youtube.com/watch?v=_AFKWufaUBw[/youtube]

JVP Crisis – inside & outside – Interview with Sunanda Deshapriya
[youtube]http://www.youtube.com/watch?v=mJ92b8Eyn_k[/youtube]

JVP Crisis – inside & outside – Interview With University Student
[youtube]http://www.youtube.com/watch?v=EurFmpvsSAw[/youtube]

JVP Crisis – inside & outside – Interview with Premakumara de Silva
[youtube]http://www.youtube.com/watch?v=nfaIGAWHldw[/youtube]

JVP Crisis- inside & outside – Interview with [?]
[youtube]http://www.youtube.com/watch?v=qHbwh6-R9AE[/youtube]

JVP Crisis – inside & outside – Interview with Deepthi Kumara Gunarathna
[youtube]http://www.youtube.com/watch?v=EF7B47fQlcI[/youtube]

JVP Crisis – inside & outside – Interview with Sumith Chaaminda
[youtube]http://www.youtube.com/watch?v=XU5VPG8UgaE[/youtube]

JVP Crisis- inside & outside – Interview with Duminda Nagamuwa
[youtube]http://www.youtube.com/watch?v=qA3-UAJRllQ[/youtube]

මෙම සාකච්ඡාවල අන්තර්ගතයෙහි අදහස් පිළිබදව ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ පාඨකයින් යම් උනන්දුවක් දක්වන්නේ නම් අපට ඇති සීමිත ඉඩප්‍රස්ථා සලකා බලා ඔබගේ අදහස මෙහි පළ කිරීමට අප නිරන්තරයෙන් සූදානම් බව මතක් කර සිටිමු.

සංස්කාරක,
විකල්ප පුරවැසි වෙබ් අඩවිය
email – [email protected]