Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නැවතත් ශීලාචාර මිනිසුන් ලෙස ලෝකය හමුවේ

Image Credit: thecommonwealth.org එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation

TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දේශපාලන මධුසමයේ අවසානයක ආරම්භය!

Image Credit: srilankaguardian ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද?.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance, Presidential Election 2015

යෝජිත තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණත සමග අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් ද ඉදිරිපත් විය යුතු යි.

Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත කරන්න නැතහොත් ප‍්‍රතිවිපාකවලට මුහුණදෙන්න (1)

(2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි) ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications

මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා..(2) විද්‍යුත් මාධ්‍ය (ගුවන්විදුලි හා රූපවාහිනී) නියාමනය

අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍ර‍ය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍ර‍චාරය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

සතුරා සුළුකොට තැකීම පරාජයේ ආරම්භයයි

ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් බලමාරුවක් ඇතිකර මේ වන විට මාසයකට ආසන්න වෙමින් පවතී. බලහත්කාරය, යටපත් කිරීම, දූෂනය, බොරුව සහ වංචාව රජකරමින් තිබූ බල ව්‍යුහය ජනවාරි 08 වෙනිදා බිඳ දමනු ලැබීය. දූෂකයන්,…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මහින්දගේ පරාජය සහ බලය තහවුරු කර ගැනීම

2014 නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ආපසු හැරී බැලීමට තරම් නිහතමානී නොවන විපක්ෂයක් ආපසු බලයට පැමිණීම වැළැක්විය යුතුව තිබේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සිතුවිල්ලකි. පරාජයට පත්වන අවස්ථාවේ එම පරාජයට තුඩුදුන් හේතු…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද?

Photo Credit: via Japan Times, AP Photo/Sanka Gayashan ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය. වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Presidential Election 2015, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

#icanChangeSL  | #wecanChangeSL: ශ‍්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සදහා…

2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…

Colombo, Democracy, Development, Featured Articles, Media and Communications, Politics and Governance

මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා..| මහජනසේවා ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය

රටක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් භූමිකාවක් ස්වාධීන මහජනසේවා විද්‍යුත්(ගුවන්විදුලි/රූපවාහිනී) මාධ්‍ය(public service broadcasting) මගින් ඉටුවේ. මුළුමනින්ම වෙළඳපොළ මත පදනම්ව විකාශනය වන වාණිජ විද්‍යුත් මාධ්‍ය වලින් ඉටු නොවන අන්දමට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවලට ඉහළ…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘මිලිටරිකරණ ක්‍රියාදාමය තුළ, ‘උන්ව මැරුවට කමක් නෑ’ කියන එක සමාජය තුල හැදුවා‘[ධර්මසිරි බණ්ඩාරනායක]

Image Credit: winnipegfreepress රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

පරහක් ඇති පරිවර්තනයක්

Image: Vikalpa ‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්) මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ පාලන සමයේ විකාශය කෙරුණු තුලාව, ජනපති ජනහමුව වැනි වැඩසටහන් වලින් සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” වෙනස්වන්නේද?

එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව…

Colombo, Democracy, Featured Articles, Governance, International Relations, Politics and Governance

ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරිය හැකි මාර්ගය

ගිය සතියේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට මා ලියූ ලිපියකට ශ‍්‍රී ලංකාවේ අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රතිචාර දක්වා තිබුණි. ඇමරිකානු පුරවැසියෙකු වන ශ‍්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාවට ඇති හැකියාව…