Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

චන්ද්‍රිකාගේ සැබෑ සටන ඇරඹේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ඡන්ම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මේ ජයග්‍රහණය මිත්‍යාවන් බිඳ හෙලීය

Image Credit : ft.lk මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී ආගමනය සහ රාජපක්ෂගේ නික්ම යෑම

Image Credit: adaderana.lk අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත. බලාපොරොත්තු මෙන්ම හීන යළි ඉපදී ඇත. නැවුම් බලාපොරොත්තු වලින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෙය ඉතිහාසයේ සන්ධිස්ථානයකි

අද දිනයෙන් ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. මෙය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ මෙතෙක් කිසි දිනෙක ලංකා සමාජය තුල ජනාධිපතිවරණයක් ගැන හෝ ඡන්දයක් ගැන…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

#IVotedSL | ජනවාරි 8 දින ඔබගේ ඡන්දය ඔබම පාවිච්චි කරන්න!

2015 ජනවාරි 2, කොළඹ, ශ‍්‍රී ලංකාව: ඡන්දය දීම යනු වැදගත් පුරවැසි වගකීමක් ද අප සියලූ දෙනා අපගේ ස්වෛරී භාවය පාවිච්චි කරන හා භුක්ති විඳින එක් ක‍්‍රමයක් ද වන්නේ ය. ජනාධිපති තනතුරට හිමි…

Colombo, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

[Photos] ප්‍රගීත් සොයමින් යන සංධ්‍යා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පොල් ගසයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, Presidential Election 2015

අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු. | ලයනල් බෝපගේ

නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල…

Colombo, Development, Economy, Environment, Featured Articles, Politics and Governance

ඉඩම් ඇතුළු සියළු සම්පත් කොල්ලකමින් රජය වැනසූ ලාංකීය ජන දිවිය

බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන යුගයෙන් පසුව, මෑත ඉතිහාසය තුළ ජනතාවගේ ඉඩම් ඇතුළු ව රටේ ස්වාභාවික සම්පත් දැවැන්ත ලෙස කොල්ල කෑ පාලන යුගය වන්නේ වත්මන් රජයේ පාලන යුගයයි. එපමණක් නොව වැඩි ම සංවර්ධන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ගැමි සුවඳ මෙතරම් ගඳ යැයි ඉගැන්නුවේ රාජපක්ෂය

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විපාක විදින්නේ ඔහුගේම වරදිනි. ඔහුට ජනතාවගේ අදහස් තේරුම් ගැනීමට නොහැකිවීමට වඩා මෙහි ඇත්තේ තමන්ගේ සැබෑ මිතුරන් හඳුනාගැනීමට අසමත් වීම සහ තමන්ගේ දේශපාලන අනවබෝධයයි. ඔහු නීතියට ඉහළින් සිටින එකම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance, Presidential Election 2015

කලු ජනවාරියට තිත තබමු!

එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

[Video] ‘‘ගහනවා නම් අල්ලන්න ඕන ගහන උන්වයි, ගුටිකන එවුන් නෙවෙයි‘‘

‘‘මෙගා ෆෝන් බෑ, සිංදු කියන්න, කෑ ගහන්න බෑ, වීදි නාට්‍ය බෑ.. කරනවා නම් අවසර ගන්න ඕන..නැති නම් අපිට ආරක්ෂාව දෙන්න බෑ….‘‘ මෙවැනි බොහෝ දේ කියමින් ‘වීදියේ විරෝධය‘ කඩාකප්පල් කිරීමට පසුගිය 03වනදා හලාවත…

Citizen EYE, Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Presidential Election 2015

දැන්, මේ හොඳටෝම ඇති ජනාධිපතිතුමනි…

Image Credit: theaustralian/Gatte Image ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව…

Democracy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance, Presidential Election 2015

වීදියේ විරෝධයේ සංවිධායකවරුන්ගේ නිවෙස්වලට බල්ලන් මරා ඔළු ගෙනත් දමයි

මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු බවත්, ඒත් සමගම ප්‍රජාතන්ත්‍රීය සහ යහපාලනය මූළික කර ගනිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ලක් කල යුතු යැයි පවසමින් 100කට අධික සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම්ලත් ‘විදීයේ විරෝධය‘ ව්‍යාපාරය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

කුමාර්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය

රටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී : නිතීයට ඉහළින් සිටගන්නා අවසන් ශ්‍රි-ලාංකිකයා ?

Image Credit:asiantribune ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක…

Arts and Theatre, Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

හිතවත් සල්මන් ඛාන් සහ ජැකොලින් ෆර්නැන්ඩස් වෙත,

Photo courtesy Indian Express අපේ රටේ මේ විගඩං කාලගෝට්ටිය මැද්දට අහුවෙන්න ඔයාලා දෙන්නට කිසිම උවමනාවක් තිබුණෙ නෑ කියලා අපි හිතනවා. ඔයාලට ඕන වෙලා තිබුනේ පරණ පෑල් නාමල්ව හම්බවෙලා, යමිං ගමං ඇස් කණ්ණාඩි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම

කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන් ඉතා භයානක දේවල් කරති. වරක්…