Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දේශපාලන විකෘතියේ අවසානයක ආරම්භය

Image Credit:PresRajapaksa/twitter ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කකුල කටේ දමාගෙන ඇත. දැන් ඇත්තේ එය ඔහුට හැපීමට ඉඩදී බලා සිටීම පමණි. ඔහුගේ ඇඳුම් ඔහු විසින්ම ගලවා ගනු ඇත. ඔහුගේ බලය ඔහු විසින්ම දියකර ගනු…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015, Religion and faith

බෞද්ධයන්ව වැළදූ රාජපක්ෂ දැන් කතෝලිකයන්ව අතුරුපසට ගැනීම

Image Credit:dailynews.lk කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා බෞද්ධයන්ව, කිතුණුවන්ව සහ මුසල්මානුවන්ව යාප්පුවෙන් පාවිච්චි කළ රාජපක්ෂ, ජයග‍්‍රහණයේ අවසාන අයිතිය තමාගේ සහ තම පවුලේ භුත්තියට සවි කරගත්තේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයෙන් පසු මේ…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

කිකිළිගේ බිත්තරය හෙවත් රාජපක්ෂගේ තෙවැනි වාරය

Image Credit: gettyimages ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ මාවත නොහොත් තම පෙරේතකම සංසිඳුවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔහුගේ කේන්දරය ප්‍රකාරව ගෙන ඇත. ඒ අනුව යමින් මැතිවරණ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මහින්ද,(මාමේ කියල දැම්මත් පසුව මටම අපුල හිතී ඉවත් කළ බව සළකන්න)

Image Credit: Shehan Gunasekara/FB ආඩම්බරකාර වුවද නුවුවද දරුවන්ට අතවර කරන තාත්තලා අඩු නැති අපේ රටේ ( සැබවින්ම ඔබේ රටේ ) “ආඩම්බරකාර තාත්තා” වශයෙන් පුරවැසි දරුවන්ට මේ සා අතවර කිරීමේ අරුමයක් නැහැ. ඒත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

පර්සි මහේන්ද්‍ර සහ ඔහුගේ චින්තනය

Image Credit: sundayobserver පර්සි මහේන්ද්‍රගේ පර්ස් එක එන්න එන්න තර වෙමින් තිබේ. එය පටන් ගත්තේ සුනාමි සල්ලි ‘හෙල්පිං හම්බන්තොට’ ගිණුමට බැර වීමටත් කලිනි. පර්සිව වඩාත් හොඳින් ප‍්‍රසිද්ධ වන්නේ, චින්තනයත්, ඒ මත පදනම්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මේ පිස්සුවට තවත් වාරයක්?

Image Credit: telegraph.co.uk/GETTY මේ වසරේ විශ්ව විද්‍යාලයට තේරුණු ශිෂ්‍යාවක් අඩි හතක් උස තාප්පයකින් වැටී කොඳු ඇට පෙළ තුවාල කරගත්තාය. ඒ, විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නන් සඳහා හමුදා කඳවුරක් තුළ පවත්වන ‘නායකත්ව පුහුණු වැඩසටහනට’…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

‘පොදු අපේක්ෂාවක්’ නැති තැන කෙසේ නම් ‘පොදු අපේක්ෂකයෙකු’ සොයාගන්නද?

Image Credit: lankadeepa අද ප‍්‍රශ්නය එයයි. ‘පොදු අපේක්ෂකත්වය’ ගැන කතා කරන විවිධ කොටස් අතර ඇති බව පෙනෙන්නේ, පොදු අපේක්ෂාවක් නොව, පුද්ගලබද්ධ අපේක්ෂාවන් ය. එම පුද්ගලබද්ධ අපේක්ෂාවන් ‘පොදු අපේක්ෂාවේ’ නාමයෙන් සමාජගත කර ගැනීමේ…

end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

පුනරැත්ථාපනයෙන් පසු හිමි වන්නේ මරණය ද?

‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….

Colombo, Democracy, Election, Elections, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මහින්ද රාජපක්ෂට තුන්වැනි වාරයක් ලැබීම කට්ට පැනීමකි

Image Credit: telegraph.co.uk/GETTY IMAGES ‘‘දේශපාලනික භාෂාව තුළ බොරුව සැබෑවක් සේ පෙනේ. ඝාතනය ගෞරවනීය දෙයක් වෙයි. හිස් සුළඟත් ඝනත්වයකින් පෙනෙයි.’’- ජෝර්ජ් ඕවල් ලෝකයේ කිසි දේශපාලඥයෙක්, බාහිර සාධකයක බරපතල බලපෑමකට යට වුණොත් මිස, අසාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!

Image Credit: ft.lk ‘හොරාගේ අම්මගෙන් පේන ඇසීම’ යන කියමන සිංහලයාට හුරු එකකි. ඒවාගේම ‘ඔන්න කනෝ පිනුම්’ යන්න ද ඔවුනට හුරු එකක් වන අතර මේ කියමන් දෙකම ඇසීමේදී ඔවුන්ගේ මනස්වල යම් රූපයක් මැවේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ බරසාරත්වය සඳහා වන උපායමාර්ග

Image: Vikalpa පවතින ආණ්ඩුකරණයේ තත්වය ගැන මොන තරම් සැකසාංකා පළවෙතත්, නිරන්තරයෙන් පැවැත්වෙන ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ශ‍්‍රී ලාංකිකයන්ට ලැබී තිබේ. එහෙත් අනිත් අතට, මහජන කටයුතු පාලනය…

Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ස්මාරකවලටත් බයවෙලා..!

රජරට විශ්වවිද්‍යාලයීය ප‍්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ විරු සිසු ප‍්‍රතිමාව පසුගිය නොවැම්බර් 07 වනදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත. එමෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ වූ භාණ්ඩ කිහිපයක් කොල්ලකා තිබෙන බව…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance, Presidential Election 2015

මර්ධනයට සැරසීම සහ මුහුණ දීම

මොනයම් ආකාරයෙන් හෝ දුෂ්ඨ පාලකයා ජීවත්වන තාක් කල් ඊට එරෙහිව සටන් කළ යුත්තේ අප ස්වභාවිකව හුස්ම ගන්නා ආකාරයෙනි. – එමා ගොල්ඩ්මන් ( ඇනාකිසම් ඇන්ඩ් අදර් එස්සේස්) තවත් දින කිහිපයකින් අතුරලියේ රතන හිමි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

‘කළු‘ – අද පමණක් නොවේ.

[Image Vikalpa : හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායකට විරැද්ධව පාර්ලිමෙන්තු දෝෂාභියෝගය දිනයේදී මැති ඇමතිවරැ කිරිබත් කමින් ප්‍රජාතන්ත්‍රවාදය නිළ වශයෙන් වළ දැමු එක් දවසක්/ 2013 ජනවාරි 12, අගවිනිසුරැ නිළ නිවන අසළ] නොවැම්බර් 10: තවත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසීම

නැවත වාරයක් තරග කිරීමට තමන්ට ඇති නෛතික යෝග්‍යතාව ගැන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉන් පසුව, ඒ පිළිබඳ ලිඛිතව කරුණු දක්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා අගවිනිසුරුවරයාගේ උපදෙස් මත ශ‍්‍රී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

නොවැම්බර් 10: තවත් එක් කළු සඳුදාවකි

අසාධාරණ සමාජයක ධනවත්වීම හෝ ගෞරවාධරයට පාත්‍රවීම නින්දාවකි – කොන්ෆියුසියස් ( ද අනලේක්ට්ස්) ඔවුන්ට අවශ්‍ය තීරණය මේ වන විට ගෙන අවසානය. තම අභිමතයට අනුව සෙල්ලම් කිරීම ඉවසිය නොහැකි ඇතැම් නීතීඥවරුන් සිදුකිරීමට ගිය මැදිහත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂ කළ යුත්තේ වසර දෙකක් ඉවසීමය

Image Credit: twitter.com/PresRajapaksa ජාතියක් අයාලේ යැවීමට ( වැරදියට පාලනය කිරීම) අවශ්‍ය පළමු සර්ව-විරෝධීනාශකය වනාහී, ව්‍යවාහාර මුදලේ උද්දමනයය. දෙවැන්න යුද්ධයය. මෙම දෙකින්ම තාවකාලික සමෘද්ධිය ලබාදෙන අතර දීර්ඝකාලීන විනාශය ලැබේ. නමුත් මෙම දෙකම දේශපාලන…