Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

‘කළු‘ – අද පමණක් නොවේ.

[Image Vikalpa : හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායකට විරැද්ධව පාර්ලිමෙන්තු දෝෂාභියෝගය දිනයේදී මැති ඇමතිවරැ කිරිබත් කමින් ප්‍රජාතන්ත්‍රවාදය නිළ වශයෙන් වළ දැමු එක් දවසක්/ 2013 ජනවාරි 12, අගවිනිසුරැ නිළ නිවන අසළ] නොවැම්බර් 10: තවත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසීම

නැවත වාරයක් තරග කිරීමට තමන්ට ඇති නෛතික යෝග්‍යතාව ගැන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉන් පසුව, ඒ පිළිබඳ ලිඛිතව කරුණු දක්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා අගවිනිසුරුවරයාගේ උපදෙස් මත ශ‍්‍රී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

නොවැම්බර් 10: තවත් එක් කළු සඳුදාවකි

අසාධාරණ සමාජයක ධනවත්වීම හෝ ගෞරවාධරයට පාත්‍රවීම නින්දාවකි – කොන්ෆියුසියස් ( ද අනලේක්ට්ස්) ඔවුන්ට අවශ්‍ය තීරණය මේ වන විට ගෙන අවසානය. තම අභිමතයට අනුව සෙල්ලම් කිරීම ඉවසිය නොහැකි ඇතැම් නීතීඥවරුන් සිදුකිරීමට ගිය මැදිහත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂ කළ යුත්තේ වසර දෙකක් ඉවසීමය

Image Credit: twitter.com/PresRajapaksa ජාතියක් අයාලේ යැවීමට ( වැරදියට පාලනය කිරීම) අවශ්‍ය පළමු සර්ව-විරෝධීනාශකය වනාහී, ව්‍යවාහාර මුදලේ උද්දමනයය. දෙවැන්න යුද්ධයය. මෙම දෙකින්ම තාවකාලික සමෘද්ධිය ලබාදෙන අතර දීර්ඝකාලීන විනාශය ලැබේ. නමුත් මෙම දෙකම දේශපාලන…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

අඟහරු ලෝකයට ගිය ඉන්දියාවේ අරපිරිමැස්ම සහ ලංකාවේ මහපරිමාණ ගසාකෑම

Image Credit: groundviews.org දැන් මාසයකට පමණ ඉහතදී ඉන්දියාව අඟහරු ලෝකයට ‘‘මංගල්යාන්’ නැමැති අභ්‍යාවකාශ යානාවක් සාර්ථකව ගොඩබැස්සුවේය. එය වසර ගණනක් තිස්සේ එරට විද්‍යාඥයන් දැරූ යෝධ පරිශ‍්‍රමයක සාර්ථක ප‍්‍රතිඵලයකි. අප ජීවත් වන පෘථුවියේ සිට…

Colombo, Democracy, Elections, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අප්‍රාණික රටේ රාජපක්ෂගේ රතිය

Image Credit: telegraph.co.uk/GETTY IMAGES අපේ සැබෑ ජාතිකත්වය වූ කලී මනුෂ්‍යත්වයයි – එච්. ජී. වේල්ස් රටේ අතිශය තීරණාත්මක ගැටලුවක් විසඳීම සඳහා රාජපක්ෂ විසින් අධිකරණ පද්ධතිය යළිත් ප්‍රාණ ඇපයට ගෙන ඇත. යථාර්ථයට අනුව එය…

Abduction, Anuradhapura, Disappearances, Featured Articles, Governance, Life quips

[Video] ‘මයුරිව පැහැරගත් උන්ව හොයාපල්ලා‘

Image: Vikalpa අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ලංකා රාජ්‍ය එහි සෝපා වීරයින් සහ ෆැසිස්ට් වාදය

(අාණ්ඩුවේ කූලි කරැවන් විසින් ෙකාළඹදී පැවැත් වූ උද්ඝෝෂණක්..)   Image | Vikalpa ලංකා සමාජය, රජයේ එනම් එහි හිමිකරුවන්ගේ ප්‍රචාරයන් සමග සම්මුති විරහිතව එකඟ වී ඇති සමාජයකි. රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ තම…

Colombo, Featured Articles, Politics and Governance

මංගල මංගලට බිය වීද?

දේශපාලනඥයින් ජනතාවට ලැදිය. නමුත් එය සත්ගුණවත් බව නිසා නොවේ. එය හරියට මැක්කන් බල්ලන්ට දක්වන ලැදියාව වැනිය – පී. ජේ. ඔරෝවූක් මංගල රාජපක්ෂට මුක්කු ගැසීමට නොයන්නේය. රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ නොගන්නේය. නමුත් ඔහු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ඒ තුන්වැනි වාරය කෙසේ විය හැකිද යත්..

Image Credit: dailynews.lk රාජපක්ෂ-තීන්දුව පැමිණ ඇත. කිසිවෙකු ක‍්‍රිස් නෝනිස්ට පහර දී නැත. ඔහු කටගොන්නක් බීගෙන, වාඩි වී සිටි ඇඳි නැති පුටුවෙන් බිම වැටී ඇත. සිදුවුණේ එය බවට, එතැන සිටි ආරාධිත අමුත්තන් 28…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

හොඳින් හෝ නරකින් දිනා ගැනීම

හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි – එඩ්වර්ඩ් අබේ – ස්වදේශ සංචාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘හෙල්පිං හම්බන්තොට’: හිටපු අගවිනිසුරු යුක්ති ධර්මය කෙළසද්දී නීතිඥයෝ බකංනිලා උන්හ

2005 දී තමාගෙන් නිවැරදි තීන්දුවක් නොලැබුණු බවට සහ එම ‘වරද’ වෙනුවෙන් තමා රටෙන් සමාට අයැදින බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාපොච්චාරණය කළ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු මේ සඳහන් කරන්නේ, සුනාමි…

Colombo, Featured Articles, Politics and Governance

හේතුඵලවාදී ව්‍යාජය

අවසානය සාධාරණීකරණ කිරීම සඳහා යමක් තිබේනම් ඒ සඳහා වූ ක්‍රමෝපායද අවසානයේදී සාධාරණීකරණය වන්නේය – ලියෝන් ට්‍රොස්කි ( දෙයාර් මොරාල්ස් ඇන්ඩ් අවර්ස් ) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තම පිවිතුරු…

Disappearances, Featured Articles, Hambantota, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ම්ලේච්ඡයින් අපව අරං ගියා…‘‘

‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් විසින් අපි දෙන්නා අරගෙන ගියා. මගේ දරැවෝ තුන්දෙනා කෑ ගහද්දී තමයි අපිව අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා මටත්, මගේ මහත්තයාටත් හොදටම තැලුවා….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනෙකාගේ කලාව සහ රාජපක්ෂගේ විකලාව

අවසානයේදී හාස්‍ය හෝ බිය උපදවන නමුත් කිසිවක් නැති තැනට යමක් සිදු වීම වූ කලී ලාංකීය දේශපාලනයේ නිතර දැකීමට ලැබෙන පොදු සිදුවීම වේ. බොහොමයක් අවස්ථාවලදී, විශේෂයෙන් මැතිවරණ කාලය ඉස්මත්තට පැමිණි විට අදාළ සිදුවීම්…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

ඇයි, රටකට හඳහනක් නැද්ද?

Photo courtesy: The Daily Beast දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘NGO වලට ඔය තරම් බය ඇයි‘[Voice]

පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,…