Democracy, Featured Articles, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 14යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 14ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට…

Democracy, Education, Featured Articles, Human Rights, Politics and Governance, Ratnapura

සබරගමු සරසවියේ දී ‘මැරයින්ට‘ කළ නොහැකි වූ දේ ‘පොලීසිය‘ විසින් නැවත සිදුකිරීමට ගන්නා උත්සහය[Photos]

සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, අත්තනෝමතික පන්ති තහනම් 8 ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදීනට මරණ තර්ජන කරන ඊනියා “රට රැකගත් දේශප්‍රේමී බලකාය” බුද්ධි අංශයේ අතකොළුවකි

(ඡායාරෑපය, මාධ්‍යවේදීන් සදහා වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබු, කොළඹ ජානකී හෝටලයේ, පාලනාධිකාරයට තර්ජනය කරමින් එම හෝටලය ඉදිරිපිට දමාගොස් තිබූ තර්ජනාත්මක පෝස්ටරය) “රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

සජින් වාස් මදිවට, මොහාන් පීරීස් ද වතිකානු යාම

Image Credit: colombopage බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට පහර දුන් විදේශ අමාත්‍යාංශයේ මොනිටර් මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනව, එම අශෝභන සිද්ධියේ හාහෝව පහවීමටත් කලින්ම, පාප් වහන්සේ වැඳපුදා ගැනීමේ සවාරියට ජනාධිපතිවරයා විසින්…

Colombo, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

ලංකාට ගැසූ කම්මුල් පහරක්

මා ආදරණීය ක‍්‍රිස්, මා මෙය ඔබට ලියන්ට හිතුවේ, රටේ කිහිප දෙනෙක් විතරක් දැනං හිටිය ඔබේ නම, පහුගිය දහ දොළොස් දොහේ හැම දාම වගේ අපේ පත්තර සිරස්තලවල දකින්ට ලැබුණු නිසා. ඇත්තෙන්ම එය මුළු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

නව ලිබරල්වාදය සහ නූතනත්වයේ ඉරණම

දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ…

Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Ratnapura

ජිනීවාවල බබා කතා කියන අාණ්ඩුව සබරගමු සරසවියේ දී ‘මානව හිමිකම්‘ පෙන්නූ හැටි[with Photos]

පසුගිය 05 වනදා සබරගමුව සරසවියට ගොස් සිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සබරගමුවේ සිසුන් විරෝධය දක්වන ලද්දේ මෙතෙක් ඉල්ලා සිටි කිසිදු සිසු ගැටලුවක් විසදීමට ඇමතිවරයා ඇතුලු බළධාරීන් ක්‍රියා නොකිරීම නිසා ය. මාස ගණනාවක් සිසු…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ගුටිකෑම සහ සජින් වාස් වතිකානු යෑම

රාජපක්ෂ පාලනය තුළ පහර දීම සහ ඝාතනය කිරීම ක‍්‍රියාත්මක වන්නේ විවිධ අදියර හරහා විවිධ ක‍්‍රමයට ය. එක් අදියරක් වුණේ, රාජපක්ෂ පාලනය විසින් රටේ ඇති කරනු ලබන නොපනත්කම්වලට එරෙහිවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ආරක්ෂා කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ඔබේ දරුවන් ජීවත්වන්නේ මේ බිමේ නම්,

Image Credit:dailynews.lk (ඊයේ) ඩේලි මිරර් පත්තරයේ එක ළග පළ වී තිබූ පුවත් දෙකක් මෙසේයි. ‘‘මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඊළග මහ මැතිවරණයකදී අනිවාර්යයෙන්ම තරග කරනු ඇත” ‘‘ශ්‍රී ලංකාවේ නම සිංහලේ කියා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂගේ තුන රැකීම, විකීම සහ පහකිරීම

ප්‍රජාතන්ත්‍රවාදය නමැති අදහස පැලපදියම් කරනු ලැබූ අනෙක් බොහොමයක් රටවල්වලදී මෙන් ශ්‍රී ලංකාවේද නියම දේශපාලනය හසුරවනු ලබන්නේ ප්‍රධාන බලකඳවුරු දෙකක් විසිනි. මින් පළමුවැන්න සෑම විටම ජයග්‍රහණය කරන අතර දෙවැන්න නිසැකයෙන්ම පරාජයට පත් වේ….

Colombo, Corruption, Democracy, Featured Articles, International Relations, Politics and Governance

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2වන කොටස)

බැංකු ගිණුම සුද්ද කිරීම සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය. දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

‘උඹ විරෝධතා පවත්වන්න යනවාද! ඊට පෙර උඹව මරණවා! කියා, ‘ජෙයකුමාරි නිදහස් කරන ලෙස විරෝධතාවයක් සංවිධානය කල තේවරාජාට පහර දෙයි

කිසිදු චෝදනාවක් නොමැතිව දින 200කට වැඩි කාලයක් රදවාගෙන සිටින මානව හිමිකම් ක්‍රියාකාරිණි ජෙයකුමාරි(බාලේන්ද්‍රන් ජෙයකුමාරි) නිදහස් කරන්නැයි විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි ප්‍රජා නායකයෙක් වන තේවරාජාට ඊයේ(08) සවස කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

කනට ගහපු වාස්(සා)වාරි රැගෙන යාම හෙවත් රාජපක්ෂගේ යුක්තිය පසිඳලීම

Image Credit:sajindevass.com “ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි,”(BBC) මෙසේ ප්‍රකාශ…

Colombo, Corruption, Featured Articles, Politics and Governance

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම?

Image Credit: businesstoday.lk (පළමු කොටස)VK බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ‍්‍රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි…

Colombo, Culture, Democracy, Featured Articles, Literature, Post-War

අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම

සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කරණ ලද්දේ ප‍්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප‍්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරබයා සමාජයේ…

Anuradhapura, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Youth

නුපුහුණු නායකත්වයේ සුපුරුදු නොහැකියාව

පළමුව, රටක් හමුදාකරණයට ලක්වීම යන්න, දොළොස්පැයේ අවිගත් සෙබළු දකින්නට සිටීම යන්නෙන් ඔබ්බට ගිය දෙයක් බව සිහි තබා ගත යුතු ය. L.T.T.E. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර පස් වසක් ඉක්ම යද්දී , විදුහල්පතිවරුන්ට…

Democracy, Education, Featured Articles, Human Rights, Politics and Governance, Ratnapura

[Photos] සිසු ගැටලුවලට විසඳුම් ඉල්ලූ සබරගමු සිසුන්ට ‘ජල ප්‍රහාර’

කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට අද(05) දින පැමිණි SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා සබරගමු සරසවියට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අැමතිවරයා සරසවියට පැමිණෙන විට එහි සිසුන් දැඩි විරෝධතාවයක් පවත්වා තිබේ. එහිදී සිසුන් පවසා ඇත්තේ,…