Colombo, Featured Articles, Life quips, Religion and faith

ධර්මපාලගේ ‘හරක්‘ විරෝධය

පසුගිය ඉරිදාවක(14) කොළඹ විශ්ව විද්‍යාලය අසලින් පෙරහරක් ගමන් ගත්තේ ය. ඒ පෙරහැරේ ගමන් ගත්තේ සුදු ඇදගත් පාසල් ශිෂ්‍යන් ය. පෙරහැරේ ඉදිරියෙන් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරැවක් රැගත් රථයක් ගමන් ගත් අතර ඊට පිටුපසින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

යහපත් හෙටක් සඳහා මහජන න්‍යාය පත්‍රය’ යනු කුමක්ද?

Image Credit: Lankadeepa ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටේ මෑත ඉතිහාසයේ තියුණුම අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. මේ අභියෝග වනාහි මෑත ඉතිහාසයේ ක්‍රමානුකූලව වර්ධනය වූ අහිතකර ප්‍රවණතා රැසක් මේ වන විට උච්ච ස්ථානයකට…

Badulla, Democracy, Featured Articles, Politics and Governance

උතුමාණෙනි! බළලා පැන්නා නේද?

Image Credit: hirunews ඌව මැතිවරණය ‘මැරවරණයක්‘ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එසේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සම්පත් යොදා ගැනීම, බිය වැද්දීම්, තර්ජනය කිරීම් ඇතුලු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මෙන්ම එලිපිටම මැතිවරණ…

Environment, Featured Articles, Governance, Moneragala

ඌව වෙල්ලස්සේ ඉඩම් කොල්ලය

ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අළුත්ගම අවතාර සමග පොරබැදීම

Image: https://www.flickr.com/photos/vikalpasl/sets/72157645215079098/ ඊළඟ වසරේ මාර්තුවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණාත්මක සැසි වාරයට කලින්, අළුතින් පත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් ප‍්‍රින්ස් සයිඞ්ගේ හිත දිනා ගැනීමටත්, ජිනීවා නුවරදී පසුගිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඌවේ දේශපාලන යුද්ධය: මේ මහා නාඩගම නවත්තන්න

[Image Credit: CaFFE/ හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්‍රහාරයක් ඒල්ල වූ අවස්ථාව] ඌව පළාත් සභා මැතිවරණයේ අවසාන සතිය එළැඹෙද්දී, මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වේද, නැතහොත් ප‍්‍රචණ්ඩකාරී මහා නාඩගමක් වේද යන…

Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”උඹ ජීවත්වනවා ද, මැරෙනවා ද, කියා තීරණය කරපන්.” සිය සැමියා අතුරැදහන් කලඋන්ගෙන් මයුරිට තර්ජන (මගේ ජීවිතය අවධානම්, පොලීසිය වගකිව යුතුයි – අනුරාධපුරයේ මයුරි කියයි)

(ඡායාරෑපය, සිය දරැවන් ද සමග පොලීසිය ඉදිරිපිටට පැමිණ සිය සැමියා සොයා දෙන ලෙස බල කරන මයුරි ඉනෝකා) මරණිය තර්ජන සහිත ලිපියක්. ලිපියෙන් කියැවෙන්නේ මාසයකට වරක් කරන උද්ඝෝෂණය නවතා දමා කීයයක් හරි හොයාගෙන…

Arts and Theatre, Colombo, Featured Articles

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අසිරිය

සිනමාවට අදාළ සංදර්ශනාත්මක බරත්, කලාත්මක ගැඹුරත් ප‍්‍රශස්ත ආකාරයෙන් මුසු කර ගත් ජාත්‍යන්තර සිනමා උළෙලක් ප‍්‍රථම වතාවට ගිය සතියේ කොළඹදී පැවැත්වුණි. ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ පුරෝගාමීත්වයෙන් පැවැත්වුණු මේ සිනමා උළෙල තුළ, සිංහල කලාත්මක…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂගෙන් පසු රටේ අනාගතය

Image Credit:dawn “2009 යුද්ධය ඉවර වුනාට පස්සේ (උතුරු සහ නැගෙනහිර පළාත් වල) හමුදා සමාජිකයින්ගේ ප්‍රමාණය සීයට 90 කින් අඩු කරලා තියෙනවා. මම උත්සහ කරනවා සිටින ප්‍රමාණයත් අනෙක් පළාත්වලට යොමු කිරීමට. නමුත් කොච්චර…

Colombo, Featured Articles, Governance, Life quips

සමුගැනීම අහිමිවීම

එක්ව සටන් වැදුනු සඟයෙකු මෙන්ම ආදරණීය මිතුරෙකු වූ සරත් ජස්ටින් සොයුරාගේ නික්ම යාම පිළිබඳ පණිවිඩය මා වෙත පැමිණුනේ වේදනාවක් ඇති කරමිනි. මගේ පැරණි මිතුරන්ගේ මිතුරියන්ගේ ස්වභාවික නික්ම යාම් දැන් දැන් දිනෙන් දින…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් වන තරමටම, එම ජනතාව තොරතුරුවලින් දැනුවත්ව තබා ගැනීම මාධ්‍යයට, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයට පැවරෙන මූලික වගකීමකි. ලෝකයේ සතර දිග් භාගයෙන් එන උණුසුම්…

Colombo, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Poverty

‘සරත් ප්‍රනාන්දු පොදු ජනතාවගේ මනුස්සයෙක්…’

”…..අපිට පෙන්නලා දීලා තියනවා පහුගිය අතීතයෙහි යම් විප්ලව වලින් සමාජ වෙනස් කිරීමක් කරාවි කියලා, යම් යම් රටවල් වල උදාහරණ. මේ වෙනකොට ඒ උදාහරණ වලට අලුතෙන් අර්ථ දෙන්න සිද්ධවෙලා තියනවා. එය පමණක් මදි…

Anuradhapura, Environment, Featured Articles, Politics and Governance

නාවික හමුදාව යළි විල්පත්තුවේ ඉඩම් කොල්ලකයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media and Communications

“සුනිලා, අරගලය ඇතුලේ ජීවිතය විඳපු කෙනෙක්”

සුනිලා අබේසේකර, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනිය අපෙන් සමුගෙන අදට වසරක් ගතවේ. 2013 සැප්තැම්බර් මස 09වනදා සදහටම මෙලොව හැර ගියේ වෙනදාටත් වඩා ඇය වැනි ගැහැනුන් මේ පොළවට ඇවැසි මොහොතකය. සුනිලා අපෙන් සමුගත් දිනට…

Colombo, Development, Economy, Featured Articles, Human Security, Life quips

සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම

Image Credit: bbc ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව, ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී තිබේ. සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන්…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

කරළියේ ඇත්තන් ය, නැත්නම් පඹයන් ය

Image Credit: privacyinternational ලිබරල් සාරධර්ම ප‍්‍රහාරයට ලක්වන විට ඊට එරෙහිව නිතරම පාහේ මුලින්ම නැගී සිටින්නෝ, බුද්ධිමත්තු, විද්‍යාර්ථීහූ සහ කලාකරුවෝ ය. ඒ සඳහා කාලයක් ඇත්තේ ද, මූල්‍යමය සුනැමියාවක් පිළිබඳ යම් හැඟීමක් ඇත්තේ ද,…

Arts and Theatre, Chilaw, Culture, Featured Articles

සිංහල සිනමා ඉතිහාසය තුළ දුයිෂෙන් ලකුණ – ඇන්ඩෲ ජයමාන්න

මීට සතියකට පමණ පෙර ලංකීය ඡායාරූප කලා ඉතිහාසයේ නිර්භීත විශිෂ්ට ඡායාරූප කලාකරුවෙකු වූ මීගමුවේ වෛද්‍ය එම්. එස්. එන් වීරකෝන් මහතා යාන්තම් දහ දොළොස් දෙනෙකු තරමේ ඡායාරූප ශිල්පීන් සහභාගී වූ අවමගුල් පෙරහැරකින් අවසන්…