Chilaw, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලෙයින් නැහැ වී වසර 5කට පසුත්…

Image Credit: www.srilankaguardian.org/AFP 2009 මැයි 18 එකම රටක එක් ජනතාවක් මරණයේ වේදනාව විදි සහ අනෙක් ජාතිය එය දෙස බලා කාලකන්නි සතුටක් විදි දවසක් ලෙස ඉතිහාසගත වී අවසන්ය. තමන් බෞද්ධයන්ය, අනෙකාට වෛර නොකර…

Democracy, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Kandy, Peace and reconciliation, Politics and Governance

වෙසක් මස ලෙයින් තෙත් කර වසර පහයි | අවශ්‍ය කරන්නේ මිනිසුන්ගේ පාලනයකි.

Image Credit: defence.lk/Jaffna glitters for Vesak මේ මැයි මාසය ය. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක්ය. ඒ කුඩා කල වෙල් අයිනේ, දුවගොස් උණපදුරැ ගානේ උණ බට කැපූ හැටිය. රබර්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

වීරවංශ – “හොඳයි… හොඳයි….බොහෝම හොඳයි.. ගඳ තමයි ප්‍රශ්ණේ”

Cartoon Credit: Anjana Indrajith/bandaragama.wordpress හදිසියේ මතක් වුණු දෙයක් තිබේ. තමන් සමඟ තමන් තරහ වී මුහුණ කපා ගැනීමට පෙර, පෙරදා සිරියන් ගත වූ වැසිකිළි වලෙන් එළියට ඒමට සිතී ඇත. තමා දකින්නේ සිහිනයක් බවත්…

Colombo, Democracy, End of war special edition | 5 years on, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

මළවුන්ටත් බිය රාජපක්ෂ ආණ්ඩුව සහ හමුදාව | ‘ඕනේ නම්, හමුදා තෙල් සහ හමුදා පහන්‘

Image Credit: Vikalpa ජනඝාතක යුද්ධයෙන් වසර 5ක් ඉක්ම යාමට ආසන්නව තිබියදී ලංකා හමුදාවේ මේජර් මල්ලිකාරච්චි නම් හමුදා නිළධාරියා මාධ්‍ය අමතා අපූරැ කතාවක් කියයි. මේජර් මල්ලිකාරච්චිට අනුව මළවුන් සැමරීමට නීතියක් තිබෙයි. ඒ නීතියට…

Colombo, Development, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

ව්‍යාපාරික ප‍්‍රජාවේ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පොහොසතා තවත් පොහොසත් වීම සහ දුප්පතා තවත් විඳවීම

‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මහාකළු සිංහලයාගේ තැටමීම

Image Credit: theguardian.com අතිශය වැදගත් උපදෙසක් ලබා දී ඇත. ඒ වූ කලී සිංහල ඉගෙන ගැනීම සහ අංක ගණිතය ඉගෙන ගැනීම සම්බන්ධයෙනි. ඇරිස්ටෝටල්ගේ සංවාක්‍ය තර්කන ක්‍රමය ඉගෙන ගැනීමට යැයිද කියමින් තම උපදේශය වඩාත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

විධායක ජනාධිපති-නීතියට උඩින්

Image Credit: jdsrilanka.blogspot.com රටේ පෙනෙන්ට තිබෙන අවනීතිය පිළිබඳව ආණ්ඩුවට විරුද්ධව, විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් නගන බරපතල චෝදනා තිබේ. සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විසින්ම ගරු කරනු ලබන මූලික ව්‍යවස්ථාමය නියාමය වන ‘නීතියේ ආධිපත්‍යය’ නැති…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අදේශපාලනික රාජපක්ෂගේ දේශපාලනය සෙවීම

චම්පික රණවක සහ විමල් වීරවංශ අනාගත දේශපාලනය තුළ සිදුකිරීමට නියමිත යැයි සැලකෙන මැජික් සම්බන්ධයෙන් සිහින මැවීම සහ රනිල්, සුමන්තිරන් වැනි දේශපාලනඥයින් සමඟ ඔවුහු ගැලපීම විහිළුවකට එහා ගිය දෙයකි. සැබවින්ම එහි විනෝදජනක ආස්වාදයක්…

Colombo, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Sexuality, Women

ස්ත‍්‍රී දූෂකයාටම ස්ත‍්‍රියව පාවා දීම

‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

එකම රටේ තැන් දෙකක ඡායාරෑප දෙකක්

පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ගෙම්බන් බක බක ගෑම පටන් ගෙන තිබේ

ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම්…

Colombo, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාවට අධිපති සහ විශ්වයට ද අධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන් වහන්සේ වෙත ලියන විවෘත කළ ලිපියයි

ආදරණීය උතුමාණෙනි, මගේ නම සිල්වා. ද සිල්වා. මං සාමාන්‍ය මිනිහෙක්. ඉතා සාමාන්‍ය මිනිහෙක්. කොච්චර ද කියනවා නං, හැම දාමත් මං ඡන්දය පාවිච්චි කරන්නේ උතුමාණන්ට සහ උතුමාණන්ගේ ආණ්ඩුවට. කොහොම වුණත්, මං මේ දෙන්නේ,…

Democracy, Featured Articles, Hambantota, Politics and Governance

‘කටුගේ රනිල්ගේ ඇටකටු දාන්නද?’ හම්බන්තොට චන්ඩි පාට් ගැන ඇමතිවරයෙක් බුරයි!

‘‘කටුගෙයක් කරනවලු මත්තල ගුවන්තොටුපල. කටුගේ මොනවද දාන්නේ? රනිල් වික්‍රමසිංහගේ ඇටකටු දාන්නද? ඒ රටේ, ප්‍රදේශයේ මිනිසුන්ට දාස් ගනන් රස්සා ලැබිලා, ඒ ප්‍රදේශයේ දියුණුව ඇතිවෙලා තියනවා. බොහොම ලස්සනට සංවර්ධනය වෙනවා. ගුවන්තොටුපල හැදිලා තියනවා. ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Religion and faith

බෞද්ධ අන්තවාදී රෙද්ද ඇතුලේ රිංගන ඉස්ලාමීය අන්තවාදය

1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Religion and faith

[Photo] ‘සියලු ජාතීන් අතර සමගිය තහවරැ කරනු‘ | මුස්ලිම් ප්‍රජාව ලංඩනයේ විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී…

Environment, Featured Articles, Matale, Politics and Governance

ඇමති ලක්ෂ්මන් වසන්ත සහ ගෝලයෝ නිසා සුන්දර ‘දුම්බර’ නැවතත් අනතුරේ! නීතිය ක්‍රියාත්මක කලොත් පන්නා දමන බවට නිළධාරීන්ට තර්ජන

Image: Vikalpa File | Location- Reverstern, Rathota to Laggala Road නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අදවත් හඳුනා නොගන්නේ නම් ….

හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…