Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනමත විචාරණයක් පවත්වනු

නිදහස් හා සාධාරණ මැතිවරණ යළි ස්ථාපිත කරන්නේ කෙසේද යන්න ගැන ‘නිදහස් සහ සාධාරණ මැතිවරණ පිළිබඳ ජනතා ක‍්‍රියාකාරී පෙරමුණ’ (පැෆරල්* විසින් පැවැත්වූ වැඩමුළුවකට මම සහභාගී වීමි. නිදහස් හා සාධාරණ මැතිවරණ අද අපට නැති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Post-War

කොටි!

උතුරු පළාත් සභාවට නාම යෝජනා කැදවන අවස්ථාවේ සිට දකුණේ ජාතිවාදී පෙරමුණු මෙන්ම උතුරේ ආරක්ෂක අංශ කැළඹුණු සළකුණු අතර ප්‍රධාන සළකුණක් විය. එනම් උතුරු පළාත් සභාවේ මැතිවරණයට, දෙමළ ජාතික සංධානයෙන් ඉදිරිපත්වන ආනන්දි සෂිධරන්…

Colombo, end of the War, Featured Articles, Human Rights, Peace and Conflict, War Crimes

“රාජපක්ෂගේ බොරු අධිරාජ්‍ය විරෝධය හෙළිදරව් කල යුතුයි” – කැලම් මැක්රේ

Image Credit : PresRajapaksa යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම්…

Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Puttalam

[Video] ධීවර සැමරැමට හැදුනුම්පත් සහිත නිළ මැරයින් කඩා වදී

ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධීවරයන් විසින් 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදී පවත්වන ලද විරෝධතාවයට පොලීසිය එල්ල කරන ලද වෙඩි පහරින් හලාවත එගොඩවැල්ලේ විසූ 36 හැවිරිදි ධීවර කාර්මිකයකු…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Post-War

තිස් අවුරුදු යුද්ධය තවමත්

Image :Vikalpa file යුද්ධ හටගන්නේ, මුලින්ම, අදහස් තලයේ ය. එබැවින්, යුද්ධයකට සම්බන්ධ භෞතික මූලාවයව ඉවත් කළ පමණින්, සාමයවත්, ගැටුමට යෝග්‍ය තිරසාර විසඳුම්වත් ලැබෙන්නේ නැත. යුද්ධය හටගන්නේ ජනතාවකගේ අනන්‍යතාව මුල් කරගෙන නම්, සාමය…

Colombo, Featured Articles, Identity, Peace and Conflict, Politics and Governance, Post-War

සිංහලයන් සහ නිදහස ගැන ඔවුන් තුළ පවතින භීතිය

13 වැනි සියවසේ, සිංහලයන්ගේ පෞරාණික සංස්කෘතියේ ශරීරය සහ ආත්මය සේ පැවති රජරටින් පිටවන්නට වීමත් සමගම, සිංහලයෝ නිදහස වෙනුවට ආරක්ෂාව භාරගත්හ. විශිෂ්ටත්වය වෙනුවට අවිශිෂ්ටතාව පිළිගත්හ. යටත්විජිතවාදයේ දීර්ඝ තෙරපුමට මුහුණදෙමින් සිටි සිංහලයා, 18 වැනි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

එළඹෙන ජිනීවා පරාජය සහ බොරු-හබුරු

Image Credit: transcurrents එළඹෙන මාර්තුව ජිනීවා හි මානව හිමිකම කවුන්සිලයේ 25 වන සැසි වාරයේ මාසය යි. 25 වන සැසි වාරය මාර්තු 03 දා ඇරඹී 28දා අවසන් වෙයි. සැසිවාරය ඇරඹී ‍තෙවන දිනයෙහි එනම්…

Poems

වඩු කුරුළු කැදැල්ල

මගේ කවුළුව කුඩා ඔබේ ලෝකෙට වඩා එන්න එළියට කඩා ඉන්න එමි වෙර වඩා – වඩු කුරුළු කැදැල්ලකි කිනිත්තක එල්ලෙන කණමැදිරි පහනකි කුඩා එළියක් ගෙනෙන – හඳක් පායන රැයක ලොවෙහි හැඩ අනන්තෙට දකින්නට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා ජයගැනීමට යක්ෂාරූඪ වීම

Image Credit:dbsjeyaraj ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක (ප්‍රෝසේකියුටර්) ධූරය හොබවන ෆාටව් බෙන්සියුඩා මහත්මිය සමඟ මෑතකදී මා විසින් පවත් වූ සම්මුඛ සාකච්චාවේදී එක්තරා වැදගත් කාරණයක් ශ්‍රී ලංකාව හා සම්බන්ධයෙන් අවධාරණය කරනු ලබුවාවය. ශ්‍රී…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Puttalam

යුක්තිය කෙසේ වෙතත් මරණ සහතිකයවත් දීපල්ලා! | පට්නි රාසික් ඝාතනය කර වසර 4යි.

[Image : Vikalpa File | පට්නි රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ දිනයේ එක් අවස්ථාවක්] පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, 2014 පෙබරවාරි 11වනදාට වසර 4ක් ඉක්ම යමින් ඇත….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මේජර්ලා, කැප්ටන්ලා ඔබ අමතයි. | ‘මේක හමුදා කදවුරක්ද?‘

”යුද්ධය අවසන් කලා යැයි කියලා කිව්වට පස්සේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කලේ අනිකුත් ක්ෂේත්‍ර හමුදාකරණයට යටත් කිරීමයි. ආණ්ඩුව දිගටම පාලනය කළේ යුද්දය කියලා. දැන් යුද්ධය ඉවර උනාට පස්සේ හමුදාකරනයෙන් පාලනය කරගෙන යන්නේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Religion and faith

බුද්ධාගම ඇතුළෙන් විනාශ කෙරෙමින් තිබීම

[Image : Vikalpa file | කොළඹදී පැවති භික්ෂූන්ගේ විරෝධයක්] සුපුරුදු බිල්ලාව එළියට ගෙන පෙරට්ටුවේ දමා තිබේ: කුමන්ත‍්‍රණ න්‍යාය. ශ‍්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ විදේශ කුමන්ත‍්‍රණ ගැන වේදිකා දෙදරවනු ලැබේ. තමන්ගේ ආගම විනාශ…

Colombo, Democracy, Featured Articles, Histry, Identity, Politics and Governance

නරේන්ද්‍ර මෝඩිගේ ඓතිහාසික අපගමනයන් මොන තරම් අනර්ථකාරී ද?

Image Credit : blogs.reuters ඉන්දියානු ඉතිහාසය ගැන නරේන්ද්‍ර මෝඩි කියන කතා නිවැරදි නැතැ යි බොහෝ විට විවිධ අයවළුන් පෙන්වා දී තිබේ. තක්ෂිලාව තිබෙන්නේ බිහාරයේ යැයි, පැට්නා ප‍්‍රදේශයේ රැස්වීමක දී වරක් ඔහු කීවේය….

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, War Crimes

ශී‍්‍ර ලංකාව වගවීමෙන් බැඳ ගැනීම

[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලාහිඳිමු

Image Credit : thehindu අපි අපේ අමිහිරි මතකයන් වැල්ලේ ලියා රැල්ල එනතෙක් බලා හිඳිමු. රැල්ලට හසුවී එම මතකයන් මුහුද ඇතුලට ගොස් නව වැල්ලක් ඉස්මතු වන්නා සේ, අපි අපේ මතකයන් නැවුම් කර ගනිමු….

Featured Articles

දේශපාලඥයන් කරන්නෙත් රඟපෑම නම්, නිළියන් දේශපාලනය කිරීමේ ඇති වැරැද්ද මොකක් ද?

රඟපෑම යනු, බොරුවක්, ඇත්තක් සේ රංගනයෙන් දැක්වීමයි. ඒ අනුව, නළුවා/නිළිය යනු ‘බොරුකාරයෙකි’. ‘බොරුකාරියකි’. එහෙත් එය කලා ලෝකයේ ශ්‍රේෂ්ඨ වෘත්තියකි. ඒ ‘බොරුව’ වඩාත් හොඳින් කරන තරමට අපි ඔහුව/ඇයව අගේ කරමු. දේශපාලඥයා එවැන්නෙකු නොවිය…

Colombo, Development, Environment, Featured Articles, Human Rights

කොළඹ- කටුනායක අධිවේගී සංවර්ධනය නැවතත් මුතුරාජවෙල බිලිගනී

Image Credit: infolanka මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2න අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත්…