Colombo, Democracy, Features, Governance, Politics and Governance

විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Politics and Governance

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය

අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය…

Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

සිංහල-බෞද්ධයන්, හමුදාවේ වියදම සහ දෙමළ ජනතාව

රටක් වශයෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව දිනාගත යුතුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ ජනතාවගේ අනුමැතිය රාජ්‍යයකට තිබිය යුතුය. ජනතාව යනු, මොන තරම් විශාල වුවත්, රටේ…

Democracy, end of the War, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – අපේ ඉඩම් නොදුන්නොත් ‘‘පණ උණත් අහිමි කරගන්න අපි සූදානම්’’

වලිකාමම් උතුර සහ දකුණේ ශී‍්‍ර හමුදා අවශ්‍යතා අනුව අක්කර 6,400 ඉඩම් අත්පත් කරන බව ඊයේ(23) පෝස්ටර් අලවා තිබූ අතර තුර වඩමරාච්චි නැගෙණහිර මරුදංකේනි ප‍්‍රදේශයේ තනි පුද්ගලයන්ට අයත් අක්කර 700ක් පමණ ඉඩම් කොටසක්…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු…

Colombo, Democracy, Features, Governance, Peace and reconciliation, Politics and Governance, Poverty

මුග්ධ ජානය

‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය) ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට…

Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්

අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව සාරාංශය දශක කිහිපයක් පුරා දෙමළ ඊළාම් කොටි සංවිධානය ට(LTTE) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි

රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ගණන් හිලව් කිසිදා බොරු නොකියයි | LLRC වාර්තාවේ ප‍්‍රගතිය දෙස කඩිනම් බැල්මක්

[Download the report in full here, or view in inline here. හැඳින්වීම රටේ සිවිල් යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්න කාලයකි. එහෙත්, ජනවාර්ගික ගැටුම නොනැවත ඇවිලෙන තතු තුළ, ශ‍්‍රී ලංකාවෙහි පවත්නේ බෙදී…

Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

කිරීම සහ කරගැනීම

“අපි සමහරක් දෙනා විශ්වාස කරනවා වෙනස් කරන්න පුළුවන් කියා, ඉන්පසු සමහර වෙලාවට අපි ඇහැරෙනවා ඉන් පස්සේ අපට තේරෙනවා අපි පරාජිතයි කියා” (හෙන්ට්‍රි බාතෙස් – ඩිටෑච්මන්ට්) මහින්ද රාජපක්ෂ තම ජෝතිර්වෙදියා දිනන වෙලාවක් දෙනතෙක්…

Democracy, Features, Human Rights, Jaffna, Media, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උදයන් පුවත්පතට ගිනි තැබීම ‘ඇතුළේ වැඩක්’: රජයේ ප‍්‍රකාශක

පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. මීට පෙර සතියේ ඔවුන්ගේ…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance

විළිලැජ්ජා නැති රහස

සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි…

Colombo, Poems

බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව

දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා අපි සිංහල වං‍‍ශේ බව හිතට ගනිල්ලා බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා සාදු සාදු සාදු මහන කරමු සාදු සාදු සාදු සාදු වැඩම…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

බෞද්ධයන්ගේ නිශ්ශබ්දතාවෙන් ඇඟවෙන්නේ, අපරාධ සහායකත්වයක් ද?

‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප‍්‍රකටව සහ නිද්‍රාගතව සැඟ…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith, Stories from the silent

අයාලේ ගිය භික්ෂූන්

මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම්…

Anuradhapura, සිංහල, Environment, Features, Governance, Politics and Governance

පදවිය වනරක්ෂිතයේ අක්කර 30,000 ක් වැනසීමට මහවැලියට පවරයි

පදවිය වන රක්ෂිතයට අයත් හෙක්ටයාර 12,900 ක් (අක්කර 31,875 ක්) ඉවත් කර ජනතාව පදිංචි කිරීම සඳහා යැය කියමින් මහවැලි අධිකාරියට පැවරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කෙරෙමින් පවතී. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනා-විරෝධී ඉටිපහන් සත්‍යක‍්‍රියාව | විචාරය පිළිබඳ විචාරයක්

තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන(ලංකාවේදී නම් ජනතා…