Colombo, Democracy, Politics and Governance

පෙරළුනා!! ඒත් හෙළුවමය. [‘ගොං හැපනින්’ නම් එමටය.]

iMage: Sirasa Video/Screenshot ‘කොළඹ වටලනවා’ රාජපක්ෂලා කීවේය. ‘ජනබලයකොළඹට’ නමකුත් දැම්මේය. මුදල් වංචාවන් සදහා චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ නායකත්වය ගන්නා බවට සැලවිය. ඒ කොළඹ ‘වටලෑමටය.’ හේතුව ‘යහපාලන’ ආණ්ඩුව ජනතාවට පීඩාව…