Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

වැළිකඩ සංහාරය ඇසින් දුටු සාක්ෂිකරුගේ නිවසට වෙඩි තබා ඝාතකයන් ආරක්ෂා කළ හැකිද?

2012 වසරේ නොවැම්බර් 9-10 දිනවල වැළිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම ඇසින් දුටු ප්‍රධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා ගේ, මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම්…