Abduction, Colombo, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

සිවරාම් | ‘යුක්තිය’ නැතිව වසර 13ක්..

මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. [RP] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 13ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින…