Colombo, Constitutional Reform, Democracy, Peace and reconciliation, Politics and Governance, Reconciliation

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රතිපක්ෂව ජනාධිපති ක‍්‍රමය රැක ගැනීමේ මනෝමය මෙහෙයුම

ඔබ කරන යම් වැරැද්දක් සමාජය ඉදිරියේ නිවැරැද්දක් කර ගැනීමට නම්, එය පොදු වැරැද්දක් හෙවත් අනිත් අයත් කරන වැරැද්දක් බවට පත්කර ගත යුතුය. උදාහරණයක් වශයෙන්, යම් පුද්ගලයෙකු කරන මහ පරිමාණ සොරකමක්, තවත් විශාල…