Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

බැසගිය මෛත්‍රී රැල්ල සහ හඳුනා නොගත් මෛත්‍රී

Image by: AFP/Ishara S Kodikara රැල්ල බැසගොස් ඇත. කැමත්ත ලබාදුන් පිරිසෙන් බොහෝ දෙනෙකු තුෂ්නීම්භූත වී සිටිති. ඇතැමෙකු මහත් අමනාපයෙන් මෛත්‍රීට බැණවදිමින් සිටින අතර තවත් පිරිසක් යන්නේ කොහේද? වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

‘සොයව් සොයව් – ඝාතකයන්, සිවරාම්ගෙ – ඝාතකයන්’ [Photos/Video]

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මරාදමා වසර 11 ක් ගෙවී ගියද, සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වූ තත්ත්වයක් තුළ ‘ඝාතකයන් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹණු‘ යන තේමාව මුල් කරගනිමින්,…

Democracy, Economic issues, end of the War, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුද්ධයෙන් වසර6කට පසුත් ‘හමුදා වෙළදාම‘ පිළිබද රෑපසටහනක් [ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව සමග storymap තාක්ෂණයෙන්..]

ශ්‍රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන්…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුද?

Image By: Vikalpa ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට සංවාදයක් ආරම්ඹ වන්නේ දශකයකට පමණ පෙරාතුවය. එහෙත් එම වෙනස තවමත් ඇති කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය හෝ රට පාලනය කළ ආණ්ඩු මෙතෙක්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, Religion and faith

යෝජිත ‘වෛරී ප්‍ර‍කාශවලට එරෙහි නීති‘ |‘වැදගත් වන්නේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීමයි‘

ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වෛරී ප්‍ර‍කාශ සිදුකරන්නන්ට වසර දෙකක බරපතල වැඩසහිතව හෝ රහිතව සිරදඩුවම් නීතිගත කිරීමේ පණත් දෙකක්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පසුගිය 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍ර‍හය…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

උන්ගේ මළවුන්ට වෙඩිතැබීමේ ‘දේශප්‍රේමය‘

Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පිස්සු බල්ලන් දැන්වත් බැඳ තැබිය යුතුය.

මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…

Featured Articles

#ENDImpunity‬ ‪| ‘මේ පරීක්ෂණ පිළිබද සීයයට සීයක් විශ්වාස කරන්න බැහැ‘ [Video]

‘මේ පරීක්ෂණවලනිනුත් අපිට දක්නට තිබෙන්නේ ප්‍ර‍ධාන වශයෙන් නම් කියැවුනු සිද්ධීන් දෙකක් පමණයි, විශේෂයෙන් විමර්ශනය වෙනවා කියලා තේරෙන්නේ. ඒ ලසන්ත වික්‍ර‍තුංග ඝාතනය සහ ප්‍ර‍ගීත් එක්ණැළිගොඩ අතුරුදහන් කිරීම, නමුත් ඒවායේත් පරීක්ෂණ තත්ත්ව පිළිබදවත් ඒ…

Colombo, Constitutional Reform, Democracy, end of the War, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

දෙමළ ජාතික සංධානය ට විපක්ෂනායක ධූරය හිමිවිය යුත්තේ ඇයි?

Image Credit:Press;Maithreepala Sirisena/FB ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

2015 මහ මැතිවරණයෙන් පසු ජනාධිපති සිරිසේන මුහුණ දෙන අභියෝග (1)

අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව…

Ampara, Development, Featured Articles, Free Speech, Human Rights, Human Security, Life quips, Politics and Governance

පානම මිනිසුන්ගේ ධෛර්ය කොල්ලකෑමට දඟලපු පොළීසිය[Video]

පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන්…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Security, Life quips, Politics and Governance

යහපාලනයට කොකා පෙන්වමින් යළි හිස ඔසවන මැර දේශපාලනය!

මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

අගෝස්තු මහමැතිවරණය | ජනවාරියේ සිට උදා කරගත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…

Ampara, Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Poverty

[PHOTOS] පානම මිනිසුන්ගේ නොසිදුනු ධෛර්්‍යය

‘‘මේවා අපේ ඉඩම්. අපි පරම්පරා ගානක් ජීවත් උනේ මේ ඉඩම්වල, අපිව මේ ඉඩම්වලින් පන්නා දැම්මේ අපිට ගහලා. දැන් අපි අවුරැදු 5ක් බලා හිටියා. අපිට මේ නිළධාරින් විශ්වාස නෑ. මේ ඉඩම් අපිට දෙන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මහින්ද දෘෂ්ටිවාදය’ පරාජය කළ යුත්තේ ඇයි?

Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

මෛත්‍රී: ඔබට තෙරුවන් සරණයි

Photo by AFP, via AsiaOne සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය. තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ…