Tag Archives: Democrasy

‛වීදි ඇල්ලුවා කියලා සටනක් දිනන්න බැහැ’ – සමන් පුෂ්පකුමාර

මේ කාලයේ මැදපෙරදිග අරගල කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ අරගලයන් සමගම එක පැත්තකින් ලන්ඩන් වල අරගලයක් ආවා. ලන්ඩන් නගරයේ කඩවලට පැනලා බඩු අරගෙන ගියා. ගින්දර තිබ්බා. ඊට පස්සෙ දැන් ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් වල අරගලයක් පටන් අරන් තියෙනවා. මැදපෙරදිගින් උත්තේජනය වෙලා ඇමරිකාවෙ, එංගලන්තෙ අරගල පටන් ගත්තා කියලා කියන්න බැහැ. මේ අරගල අතර ව්‍යුහාත්මකව සහ අරමුණු අතින් විශාල […]

ජීනීවා සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු විශේෂිත අයිතමයක් මෙවර සැසිවාරයේ න්‍යාය පත්‍රයෙහි අන්තර්ගතව තිබුනේ නැත. එජා මහලේකම් බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ සිය […]

කව්ද මේ දරුස්මාන් පිරිවර?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම කෙනෙකුගෙන්ද නැත්නම් වනචාරී සතකුගෙන්ද කියළ මට අහන්න වෙනව. මම දරුස්මාන්ටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්ටත් කියනවා අපේ රටට වින කරන්න එනව නම් මම දැනටමත් […]

ඔබේ ‘නිදහස’ අභියෝගයට ලක්කිරීම ගැන මට සමා(නොවන්න).

Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා. ඒ මතකයෙන් වෙන්න ඇති මගේ මිතුරා මට සුභ පතලා තිබුණේ. ඒත් නිදහස කියන්නේ ඊට එහායින් ගිය දේශපාලනික කාරණාවක් කියලා ඒ මිතුරාට කවදාවත් තේරෙන්නේ […]

රිසානා වහා නිදහස් කරනු’’ නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයේ

ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියේ සේවය කළ රිසානා නෆීක්ට සෞදි අරාබි අධිකරණය විසින් ලබා දුන් මරණ දඬුවමට එරෙහිවත්, රිසානා එම දඬුවමින් නිදහස් කරන ලෙසත් බල කරමින් අද(16) සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය. ‛‛පාලකයින් මර නින්දේ -ඒජන්සිය නිදැල්ලේ රිසානාගෙ ජීවිතයට – දැන් දැන් මරණය ලංවේ තානාපති කාර්යාල – ජනතාවගෙ යහපතටලු ඒත් අනේ රිසානාට […]

LLRC යට, කිලිනොච්චි-මුලතිව් වැසියන් කිව්වේ මොනවාද? ‘සිංහල පත්තර’ ඒ ගැන වාර්තා කළේ මොනවාද?

Pic; by Sunday Leader ‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ වන විට මෙම කොමිසම ඉදිරියේ සාක්‍ෂි ලබා දුන් දේශපාලනික, ආගමික හා සමාජයීය කොටස් බොහෝ ය. ඒ අතරින් ගෝඨාභය රාජපක්‍ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, […]

පක්ෂ නායකත්වය සහ ආධිපත්‍ය බලය

File photo වර්තමානයේ සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්ගෙන් නිතර ඇසෙන්නට දකින්නට ලැබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දේශපාලන පක්ෂ නායකත්වය සහ දේශපාලන පක්ෂ ආධිපත්‍ය බලය ව්‍යාප්තිය පිළිබඳවයි. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය විසින් පක්ෂය තුළ ආධිපත්‍ය බලය වර්ධනය කිරීමට උත්සාහ ගන්නා ආකාරය ප්‍රබලව දැකිය හැකිය. උදාහරණ වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානත්මක වැඩපිළිවෙළක් පිළිබඳ මේ දිනවල වැඩියෙන් කතා […]