Development, Education, Gampaha, Politics and Governance

මිනිසකු වෙනුවට ශ්‍රමිකයෙක්: ආර්ථික පරමාර්ථ හමුවේ අධ්‍යාපනයේ අරමුණු බොල්වීම

iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Life quips, Right to Information(RTI), Social Media

…එය මට කියාදුන්නේ.., සීතල රැයක ‘ෆින්තලන්තයේ අවන්හලක්’

ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම තිබෙන රට ෆින්ලන්තය කියලා පසුගියදා වාර්තා වීමත් සමග බීබීසියේ මා හිතවත් සරෝජ් ඒ පිළිබද වාර්තා වැඩසටහනක් කරලා තිබුණා. ඒ වැඩසටහන අහන් හිටපු මට එය තව දුරටත් කෙතරම් සත්‍යදැයි…

Anuradhapura, Education, Featured Articles, Health, Human Rights, Human Security, Life quips, Politics and Governance

බලහත්කාරී හමුදා පුහුණුවේදී ‘ළහිරැ සදරැවන්‘ මිය ගියේ…..

Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…

Colombo, Democracy, Education, Featured Articles, Politics and Governance

”චෝගම් මේනියාව” සහ තම පව් සෝදා ගැනීම සඳහා විශ්වවිද්‍යාල වැසීම

Image : Vikalpa File පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා විශ්වවිද්‍යාල වැසීම පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිවේදනය පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල…

Colombo, Featured Articles, Features

විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ?

විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද…

සිංහල, Economic issues, Education, Governance, Human Rights, Life quips, Moneragala

ගුරුවරයෙක් සහ ඇස් ලොකු කරගත් දැරියක්

ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා. ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

6% වෙනුවෙන් FUTA සමග දැවැන්ත ජන සහයෝගයක්

[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, නුඹලා මේ පාවාදෙන්නෙ නුඹලාගේම ආත්මයයි

පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…

Colombo, Featured Articles, Features

අධ්‍යාපනයට 6%ක් ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්.

”මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉල්ලලා තියෙන, අධ්‍යාපනයට සියයට 6ක් වෙන්කරන්න කියන ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්. කොහොමද ඒක ජනතාවගේ අරගලයක් වෙන්නෙ? ඔවුන් මේ ඉල්ලා සිටින්නේ ජනතාවගේ පඩි වැඩි කරන්න කියලයි. කොහොමද ඒ…

Colombo, Featured Articles, Features, Puravasi Katha

උන්ගේ පුත්තු ගඟන තලේ, අපේ පුත්තු මහ පාරේ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතනුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාදිය සඳහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

FUTA : ”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි’’ – සමන් පුෂ්පකුමාර

[Editors Note: විශ්ව විද්‍යාල අචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය සහ එහි ගතිකයන් පිළිබදව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශණය සහ මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර මහතා පසුගිය දා ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය සමග…

Colombo, Featured Articles, Features

ෆුටා ( FUTA ): ඇත්ත විපක්ෂයක්ද?

රාජකීය පරම බලය ( රෝයල් අබ්සෝලුට් ) හෙවත් නිදහසේ මායාවන් පෙන්වා තම රටේ මිනිසුන් විෂයන් බවට පත් කොට තාමා වටා සිටින අයවලුන්ට අනෙකාව මර්ධනය කිරීම සඳහා අසීමිත බලයක් ලබා දුන් ක්‍රමවේදය මිනිසුන්…

Colombo, Featured Articles, Features

ධනවතුන්ගේ ප‍්‍රවේණිය දුප්පතුන්ගේ අයිතියට: රාජ්‍ය ආයෝජනයන් තුළ ද.දේ.නි. 6% ක් අධ්‍යාපනයට

[Image – Vikalpa] පසු කලෙක අධ්‍යාපන ඇමති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර 1944 දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටුවේ නිර්දේශයන් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරමින් 19 වන සියවසේ ස්කොට්ලන්තයේ විසූ එක්තරා ජූරි සභික, දේශපාලනඥයෙකුගේ…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

‘‘අධ්‍යාපනය වල පල්ලට-මහින්ද චින්තනය කෝ?‘‘ මහවැසි නොතකා දහස් ගණනක් කොළඹට

විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනය[FUTA] විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයක් ඊයේ(23) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ. මෙම රැලියට ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරැන් මෙන්ම, වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්,මාධ්‍ය සංවිධාන, සිවිල්…

Colombo, Featured Articles, Features

විරෝධතාවයන් අනතුරට ලක් වීමට පෙර

”ඔයාලා කවුද? කොහෙන්ද ආවෙ? අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතාගෙන මේ උද්ඝෝෂණය කරනව කියලා ඔයාලා හිතනව නම් ඒක වැරදියි. අපිට ඕනෙ ආණ්ඩුවට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒක නිසා මේක ගැන මුකුත් ඔයාලට කියන්න අපිට…