Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට, අවශ්‍ය කරන්නේ යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයක්.

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Democracy, Featured Articles, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation

යුද්ධය යුතුකමක්!

විශේෂ හේතුවක් තිබුනොත් හැර, මා ගුවන් විදුලි නාලිකාවලට සවන් දීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැති තරමිය. එහෙත් කොහේ හෝ ගමනක් යද්දී බසයේ දී බලෙන් අහන්නට සලස්වන ගුවන් විදුලි නාලිකාවල සද්දගොඩ නොඇහෙන්නට ඒකත් නැති…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ෆැසිස්ට් සමාජයකට පෙළ ගැසීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (4 කොටස)

යුද්ධය අවසානයේ තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වන සිංහල ජාතිවාදී සමාජය ඒ වන විටත් බලයේ කොටස් කරුවන් වී සිටින ෆැසිස්ට් බලවේගයන්හි නිල නොවන මඟ පෙන්වීමට හසු වී තිබිණ. යුද්ධය අවසාන අවධිය වන විට…

end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Peace and reconciliation, Trincomalee, Vavuniya

යුද්දය නිමාවී වසර 5කට ආසන්න වුවත් PTA යටතේ කාන්තාවන්, ළදැරියන් අත්අඩංගුවට ගැනීම් අඩුවක් නැහැ

ශ්‍රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා යෝජනාව: ඡන්දය සහ ඡන්ද මාදිලියෙන් ඇඟවන දෑ

හැඳින්වීම සාමය නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනුණි. ඒ මගින්, 1946 දී මානව හිමිකම් කොමිසමක් පත්කෙරුණි. එම කොමිසම, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය’ කෙටුම්පත් කෙළේය. 1947-1967 කාලය තුළ ආසියාවේ සහ අප‍්‍රිකාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජිනීවා: වෙන මොනවද වුනේ?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ඇතිවූ සාකච්ජාවන්ට අමතරව අප සියළු දෙනාටම වැදගත්වන තවත් සාකච්ජා සහ ‍යෝජනා ගණනාවක්ම පසුගිය දා අවසන් වූ සැසි වාරයේ දී ඇති විය. මෙම සාකච්ජා සහ යෝජනා සම්මත…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

(02) නොනිමි යුද්ධයක්: ශ‍්‍රී ලංකාවේ වධහිංසාව සහ ලිංගික හිංසනය 2009-2014

[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති රාජපක්ෂ වෙත විවෘත ලිපියක්

Image Credit: tamilsway ප්‍රිය ජනාධිපතිතුමනි, මා මේ ලිපිය ලියන්නේ ඔබ ජීනීවා නගරයට පැමිණ, සන්ධිය ක්‍රමය පිළිබඳ අධ්‍යනයක් සඳහා පැමිණිමට නියමිත වූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කණ්ඩායමක් පිළිබඳ කතාබහක යෙදුණූ කාමරයේ එදා තිබූ මේසය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජකීය ‘පරමාධිපත්‍ය’ ඉරිතැලීමේ පෙරනිමිති

Image Credit: asiantribune/By: Sudath Silva යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික උපාය මාර්ගය වුණේ, දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන්ගෙන් සහ සම්ප‍්‍රදායික වම්මුන්ගෙන් ද සැදුම්ලත්, ලංකාවේ සමස්ත දකුණම ආවරණය කෙරෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අශ්වයාට පෙර කරත්තය බැඳීම

Image: Vikalpa File [ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රායෝගික දේශපාලන සංහිඳියාවක් ඇති කරලීම උදෙසා…] ද්‍රවිඩ ගැටළුව පිළිබඳ කෙලින් කතා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ) නායකයාට ආරාධනා කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මාර්තු මාරක යෝගය සහ ශ‍්‍රී ලංකාව පරීක්ෂාවට ලක්වීමේ නිමේෂය

Image Credit : dailynews.lk ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2014 දී සම්මත කරගන්නා යෝජනාව මූලික වශයෙන් පදනම් වන්නේ, 2011 දී තමන් සොයා ගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, War Crimes

ඩයස්පෝරා තහණම

Image Credit: www.jdslanka.org Updates : 19.20PM, 06 April 2014 ලංකාවෙන් බැහැරව සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් සහ පුද්ගලයන් සිව්දෙනෙක් ලංකාව තුළ තහණම් කිරීමට පියවර ගෙන ඇතැයි පසුගිය දා ලංකා ආණ්ඩුව ප්‍රකාශ කළ…

Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance

විබූෂිකා ගැන පොලීසියේ බබා කතා

Image Credit: @DushiYanthini දැරියට රැකවරණය දීමට ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගය මත ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබා දෙන බවත්, අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව ළමා නිවාසයකට යවා ඇති විබූෂිකා දැරිවිය භාර ගැනීමට…

Anuradhapura, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, War Crimes

‘ලේ ඕන් දැක්කොත් එනවා පොඩි ගැම්මක්‘

ලංකාවේ හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් හමුදා සෙබළියන්ව වධ බන්ධනයට ලක් කරමින් ඉතාමත් අමානුෂික අන්දමින් හැසිරෙන, පුහුණුවක් යැයි කියන, වීඩියෝ පටයක් යුටියුබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වූයේ මීට මාස 6කට පමණ ඉහත දී ය….

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මහින්ද රාජපක්ෂ ඔහුගේ ‘කාලිංග නිමේෂය’ නැති කරගත්තේ කෙසේද යත්…

Image Credit: jdslanka ක‍්‍රිස්තු පූර්ව 262 දී පමණ හටගත් ප‍්‍රකට කාලිංග යුද්ධය වූ කලී, ඉන්දියානු ඉතිහාසය තුළ මෙන්ම බෞද්ධ ඉතිහාසය තුළත්, අශෝක අධිරාජයා ගමන් ගත් පුද්ගල සංචාරයක තීරණාත්මක නිමේෂයකි. මෞර්ය වංශික අශෝක…