Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ස්වයං-නිර්ණ අයිතිය ඉල්ලා සිටීම වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමක් නොවේ.’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය: ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘හැබෑටම, ඛේදනීය-විගඩම් දර්ශනයක්’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2)

ඒකීය-ෆෙඩරල් සදොස් ප‍්‍රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතරේ වැරදි ප‍්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ…

Colombo, Constitutional Reform, Democracy, Development, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (1)

iMage by: VIKALPA ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න’

පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනුණු සෑම අවස්ථාවකම දැඩි මතභේදයට තුඩුදුන් කාරණය වුණේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දෙමළ අයට අවශ්‍ය කෙළේ ෆෙඩරල් මාදිලියේ රාජ්‍යයකි….

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘ෆෙඩරල් විසඳුමක් යනු අත්හැරීමට නොහැකි දේශපාලන ඉල්ලීමකි.’

යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශිෂ්ඨ විනිශ්චය: ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ

ශ‍්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’…