Colombo, Democracy, Development, Featured Articles, Health, Human Rights, Human Security, Politics and Governance

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය: වෛද්‍යවරුන් සෙස්සන්ට වඩා සමානයෝ ය

පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සුළුපටු ව්‍යාපාරයක් නොවේ. එහිදී දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් සෑම දහංගැටයක්ම ගසති. එහිදී සිදුවන කූඨ ලේඛන ජාවාරම් සහ වෙනත් අක‍්‍රමිකතා ගැන සොයා බැලීම වරක් අපරාධ පරීක්ෂණ…