Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ලසන්ත ඝාතනය | ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව මෙම නඩුව පැවරුවේ ඇයි?

iMage: Reuters UK දස වසරක් පුරා, ඇයගේ පියාගේ ඝාතකයන් ට එරෙහිව අහිම්සා වික්‍රමතුංග යුක්තිය සොයා ඇත. ලංකාවේ විමර්ශන නිලධාරීන් විසින් ගනු ලබන වෑයම ඉමහත් වන නමුත්, ලසන්තගේ ඝාතනය සම්බන්ධව කිසිවෙකුට තවමත් නඩු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය

පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රහාරක කල්ලි ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය

Image by:Asian Mirror මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා!

රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව: ගෝඨාභයගේ හුරතල් ව්‍යාපෘතියක් විතරක් ද?

Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආණ්ඩුව වෙනස් කර ගැනීම

Image Credit: jdsrilanka ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ලක්බිම කර්තෘවරයා CIDය විසින් ප‍්‍රශ්න කිරීම ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්‘

දිනපතා ලක්බිම ප්‍රධාන කර්තෘ සමන් වගආරච්චි මහතා අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා පැය ගණනාවක ප්‍රශ්න කිරීමකට ලක් කෙළේය. එයට හේතුව වූයේ පසුගිය සඳුදා 07 දා එම පුවත් පතේ, ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

වැරදි තෝරාගැනීම හෙවත් දිවි පාර්ශවික ලණු කෑම

[Image Credit: Udaya Gammanpila Media Unit | ආරක්ෂක ලේකම්වරයා ගම්මන්පිලගේ මැතිවරණ වේදිකාවේ] සෑම විටම රටේ සිදුවන දේශපාලන සිදුවීමකින් දේශපාලන වාසි ලබා ගැනීමට නොයෙකුත් කණ්ඩායම් බිහි වූ බව ඕනෑම තැනකින් හමුවන සාක්ෂියක් වේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වනාත මුල්ලේ සුනිල් අනාථ නොකිරීම

වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චණ්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස් කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල්…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Puttalam

යුක්තිය කෙසේ වෙතත් මරණ සහතිකයවත් දීපල්ලා! | පට්නි රාසික් ඝාතනය කර වසර 4යි.

[Image : Vikalpa File | පට්නි රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ දිනයේ එක් අවස්ථාවක්] පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, 2014 පෙබරවාරි 11වනදාට වසර 4ක් ඉක්ම යමින් ඇත….

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

වැලිවේරිය සිද්ධිය, ගෝඨාභය සහ ජනරජයේ ජනතාවගේ ප‍්‍රමුඛතා ලැයිස්තුව

ජනප‍්‍රිය ගායක වික්ටර් රත්නායක, මා කුඩා කාලයේ, ‘ස’ නමින් සංගීත ප‍්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වීය. වරක් මම පවුලේ අය සමග, එවක දකුණේ ප‍්‍රධාන උත්සව සියල්ල පැවැත්වෙන ගාල්ල නගර සභා ශාලාවේ වේදිකාගත කෙරුණු…

Colombo, Democracy, Features, Human Rights, Media, Media and Communications, Politics and Governance

අලූත්ම ‘සතුරා’ Face book

2011 මාර්තු මස මුල් සතියේ ලිබියාවේ පළවූ විකල්ප මාධ්‍ය ධාරාවන් තුල Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි පිළිබද, ලිබියාවේ එවකට ඒකාධිපති පාලකයෙක් වූ ගඩාෆිගේ මාරාන්තික බිය සහ වෛරය පිළිබද බොහෝ කාටූන්…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Matale, Politics and Governance

මාතලේ සමූහ මිනීවළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන සැකයි

පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද…

Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…

Colombo, end of the War, Featured Articles, Features

ගිනි අවි, කුඩු, චන්ඩි සහ ශ්‍රී ලංකාව

ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක්…