Anuradhapura, end of the War, Featured Articles, Features

‘පුතාගේ අවසන් කටයුත්තේදිවත් පන්දල් දාන්න අවසර දෙන්න’ – නිමලරූබන්ගේ දෙමාපියන්

‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘නිමල්රූබන්ට ප‍්‍රහාර එල්ල කරලා තියෙන්නෙ රජයේ ඉහළ නියෝග මතයි’ – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…

Colombo, end of the War, Featured Articles, Features

සිරකරුවන් මරා දැමීමේ සදාචාරය

[Photo by – www.jdslanka.org] “ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි. මේ අතරම රෝහලට බාරදුන්නේ මළ මිණියකි යන්න රෝහල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ස්වයං නිර්ණය අයිතිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සැම විටම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය සමග සමපාතව සාකච්ඡා කොට තිබේ. ඒ නිසාම ස්වං නිර්ණය අයිතිය දකුණේ සිංහල දේශපාලනික සමාජයට බොහෝ විට අරහං…

Colombo, end of the War, Featured Articles, Features

ගෝඨාගේ ‘සුරක්ෂිත ලංකාවේ’ කේන්ද්‍රීය ගැටලූව ගෝඨාම වීම

Photo – www.bbc.co.uk ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘තුන්වනදා රාත්‍රි‍යේ නිමලරෑබන් වේදනාවෙන් කෑ ගහලා තියනවා ’

[Photo by – www.jdslanka.org වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු මහර බන්ධනාගාරයට මාරු කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන් තිස් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුල් කළ සිරකරුවෙක් පසුගිය අඟහරුවාදා (03) මිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලංකාවේ පහළොස් දහසකට වඩා අතුරුදහන්

ශ‍්‍රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…

Colombo, end of the War, Featured Articles, Features

බලු නැට්ට කැපීම

බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

ජේසුමරිය ඝාතනය

[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…

Featured Articles, Features, Galle

බුදුගුණ වෙනුවට කුණු හරුප: බුදු සසුන රැක ගැනීමට කදුළු ගෑස්

පසුගිය දා ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැක ගැනීම පිනිස ගාල්ල, වඳුරඹ දී පුංචි යුද්ධයක් ඇති විය. එම යුද්ධය පාලනය කිරීම පිණිස පොලීසියට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද දියත් කිරීමට සිදු වූ බව වාර්තා වේ….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවාජිලිංගම්ගේ ඉඩම සහ ජුලම්පිටියේ අමරේ

සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…

සිංහල, Colombo, Featured Articles, Features

හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ නොහැකිය

මීට වසර පහකට පෙර ජූනි 25 මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‘චින්තනයේ‘ වෙබ් වාරණය යළිත්…

ලංකාව කුළ දෙමළ භාෂාවෙන් ප්‍රවෘත්ති සැපයූ වෙඩ් අඩවි ගණනාවක් 26 වනදා සිට ලංකාව තුළ පිවිසීමට ඇති හැකියාව අවහිර කර තිබේ. විශේෂයෙන් උතුරැ නැගෙණහිර ප්‍රදේශවල ඇති වී ඇති වර්තමාන තත්ත්වය ලෝකය හමුවට රැගෙන…

end of the War, Featured Articles, Features, Jaffna

තමන්ට අයිති නැති ප්‍රදේශවල නැවත පදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ ජනතාවට, හමුදාව එලව එලවා පහර දෙති.

කිලිනොච්චි, තිරුමුරිගන්ඩියේ ජනතාවට,ඊයේ(25) රාත්‍රියේ හමුදාව විසින් එලව එලවා පහර දුන් බවට ප්‍රදේශයේ ජනතාව පැවසීය. තිරුමුරිගන්ඩියේ ජනතාව මෙසේ දරුණු ප්‍රහාරයකට ලක්වන්නේ හමුදාව විසින් තෝරා දුන් ඉඩම් වල, නැවත පදිංචි වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Puravasi Katha

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

Photos by www.reuters.com හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…