Colombo, Featured Articles, Features

‘එකීය වෙනුවට පෙඩරල්‘ ආදේශ කළයුතුයි

පෙඩරල් පක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනා එක්කරයි [ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට පෙඩරල් පක්‍ෂය ගෙන ආ යෝජනා පිළිබඳ සටහනක්] [Picture by –www.dbsjeyaraj.com]  බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් මිදුන පූර්ණ නිදහස් රටක් බිහිකිරීම 1972 ජනරජ ව්‍යවස්ථාවේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

මර්වින් නිදහස්

මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී…

Colombo, end of the War, Featured Articles, Features

‛මහින්ද චින්තනය ඇතුළෙ LLRC නෙමෙයි, බල්ලො, පූසන්ටවත් පාරෙ බැහැල යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙන්නෙ’ – දීප්ති කුමාර ගුණරත්න

2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති – සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපතිවරයා පවසයි. බීබීසී සංදේශය සමග දීර්ඝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Peace and reconciliation

‘රදගුරැතුමාට එරෙහිව කතා කරන්න නුඹ කවුද?‘ – මන්නාරමේ විරෝධතාවය

රහස් පොලීසිය විසින් මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමා පිළිබඳව විමර්ශන කිරීමට සහ පාර්ලිමේන්තුවේදී, ඇමති රිසාද් බදියුදීන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව මන්නාරම ශාන්ත සෙබස්තියාර් දේවස්ථාන භූමියට රැස් වූ ජනතාව රදගුරුතුමාට සෙත් පැතීමේ වැඩසටහනක් ඊයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජනමාධ්‍යවේදීන් නොදුටු යුද්ධයේ අන්තිම දවස්

2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and reconciliation

වන්නියේ අවසාන යුද්ධය සිදු වූ ඝාතක බිමේ පන්සලක්

[Photo By – www.athirvu.com] මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ හිස් භූමියක, ජනතාවගේ එරෙහිවීම නොතකා බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, අවසාන යුද්ධය සිදු වූ මෙම ප්‍රදේශයේ තවමත් ජනතාව නැවත පදිංචි කර නැති අවස්ථාවක, මෙම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

යුද ජයග්‍රහණයෙන් තෙවසරකට පසු හමුවන ලංකාවේ ආශ්චර්යය

අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ ‛යුධ විජයග්‍රහණය’ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

දේශපාලන සිරකරුවෝ හෙට සිට මාරාන්තික උපවාසයක

ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

Press Freedom Day: ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් යාපනයේදී සමරයි[Photos]

මාධ්‍ය කරනයේ නිරතවීම හේතුවෙන් සහ අදහස් පළකිරීමේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වූ අතිවිශාල මාධ්‍යකරැවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,කලාකරැවන් අතරින් අති බහුතරයක් නියෝජනය වන උතුරැ පළාතේ අගනගරය වන යාපනයේ, නාවලර් සංස්කෘතිකන මධ්‍යස්ථානයේ…

Colombo, Featured Articles, Features

”මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි” දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය

පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව

‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…

සිංහල, Colombo, Featured Articles, Features

1987 ජිනීවා ශ‍්‍රී ලංකා යෝජනාව සහ අද ඉන්නා රාජපක්ෂ

[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] 2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම( UNCHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාධක වූ…

Colombo, Featured Articles, Features

මිනිසුන් අල්ලන්නන්ගේ වර්ථමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය

‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5) ඇන්තනි…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…

සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමරිකාවට විරුද්ධව ආණ්ඩුවේ දේශප්‍රේමින්(?) මහපාරේ

අද(27) ආර්ම්භ වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව දීප ව්‍යාප්තව ජනතාව පෙළ ගැස්වීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇත. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ඇමරිකා එක්සත්…