Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Right to Information(RTI), Vavuniya

‘එහෙම පොටෝ ගන්න බෑ’ වව්නියාව පොලීසිය කියයි | ‘රාජ්‍ය ආයතන ඡායාරූප ගත කරන්න නීතියෙන් බාධාවක් නෑ’ [#RTIsl තොරතුරු ඉල්ලීමකින් තහවුරු වෙයි]

ප්‍රකාශනයේ අයිතිය හා නිදහස වනාහි මෙරට ව්‍යවස්ථාව විසින් පිළිගෙන තහවුරු කොට ඇති රටේ පුරවැසියාගේ මුලිකම මිනිස් අයිතියකි. 1978 ව්‍යවස්ථාවේ 3 වන පරිජේදයේ 14 වන වගන්තියේ 1 (අ) කොටසේ මෙසේ සඳහන් වේ. “සෑම…