සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවාජිලිංගම්ගේ ඉඩම සහ ජුලම්පිටියේ අමරේ

සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

රැඩිකල් අතුරු කථා කියන එක් මහා කථාවක්

[Photo by – Sampath Samarakoon] දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ…

end of the War, Featured Articles, Features

අහිංසකයන්ගේ ආරාමය සහ සොල්දාදුවන්ගේ ස්මාරකය

තරුණ ජීවිත ගණනාවකට වගකියූ සොල්දාදුවන්ට උත්තමාචාර හිමිවෙද්දී ඔවුන් විසින් මරාදැමූවන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය නගර අලංකාරයට බාධාවක් වී ඇත. එය වඩා සංයුක්ත අදහසක් ලෙස මිනීමරුවන්ට භූමියේ උත්තමාචාරය සහ අහිංසකයන්ට උරුම මරණය පමණක් යනුවෙන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

”මගේ එකම අයියා කිල්ර්ස්ලා (Killers) මැරුවා”

A9 ඒ භූමිය පුරා විසිරුණු සෑම වැලි කැටයකටම කියන්නට කථාවක් ඇත. ඒ ලෙසම එහි වූ සෑම බිත්තියකම බුලට් සිදුරක් ඇත්තාක්මෙන් සෑම හදවතකමද තුන්කල්හිම හදවත ගණියම් කරනා වේදනාවක් ඇත. ඕමන්ත හමුදා කපොල්ලෙන් හමුදා…

Colombo, end of the War, Featured Articles, Features

ඉක්බිති…අධිවේගය, ඕනෑම දෙයකට තෛලය විය !!!

මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගන්නවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ…

Colombo, end of the War, Featured Articles, Features

ගිනි අවි, කුඩු, චන්ඩි සහ ශ්‍රී ලංකාව

ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

ග්‍රීස් යකුන් සමඟ හෙළුවෙන්

2009 මැයි 19 පසු දකුණේ සිංහල සමාජයේ තක්සේරුව වූයේ මෙතෙක් කල් තමන්ගේ ප්‍රමෝදය, සතුට එසේත් නැතිනම් තමන්ගේ ආතල් එක උදුරාගෙන සිටි උතුරේ දමිළ ව්‍යාපාරය, සන්නද්ධ ක්‍රියාමාර්ගයක් මඟින් කුඩු පට්ටම් කර දැමීම ඔස්සේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ඝාතන භූමියේ දඩ බල්ලන්

Photos by – www.jds.org ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය…

Colombo, Featured Articles, Features

පුරවැසියෙක් ඔබ අමතයි…!

පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි…

Colombo, Featured Articles, Features

වෙසක් ‘කානිවල්’ වීම

Original Image – Sriyan Indika මේ සටහන ලියන මොහොත මධ්‍යම රාත්‍රිය පසුකර සිටියද තවමත් ඈත ලවුඩ් ස්පීකරයකින් පුන්සිරි සොයියාගේ සහ අජිත් මුතුකුමාරණ යටිගිරියෙන් බෙරිහන් දෙන රොමැන්තික සින්දුවක් ඇසේ. ඒ අස්සෙන්ම ඈතින් ඇසෙන…

Colombo, end of the War, Featured Articles, Features

සා දුකින් පෙළෙන උන් – මූන් කන්න නැගිටියව්

එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන…