Colombo, Democracy, Freedom of Expression, Human Rights, Life quips, Peace and reconciliation, Reconciliation, Religion and faith

විජේදාස රාජපක්ෂ ‘සමාවට ද – ඔයා ආස’

යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලක්කරමින් කියා සිටියේ ‘ලක්ෂාන් ඩයස් පැය 24ක් ඇතුලත සමාව ගතයුතුයි‘ යනුවෙනි. ඒ රූපවාහිණි නාලිකාවක සංවාද…