Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Trincomalee

මරා දැමූ කර්මාන්ත නගරයක් මැදින්….

‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනාධිපතිටත්, මහින්දගේ රෝගයම වැළදෙමින් පවතීද?

Image By: Asian Tribune ‘හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවියට දක්කාගෙන යාම’ පිළිබඳව ජනාධිපතිවරයාගේ අප්‍රසාදය හා පිලිකුල වේගයෙන් පල කරයි. නීතිය ඉදිරියට චූදිතයෙකු ඉදිරිපත් කිරීම ‘දක්කාගෙන යාමක්’ ලෙස (ජනාධිපතිවරයෙකු විසින්)…

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මොනවද ඒ රහස් මගේ දෙයියෝ !

Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Politics and Governance

‘මහින්ද රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එරෙහිව එල්ල කරන ලද නග්න ප‍්‍රහාරයකි’

Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මහින්ද, ඇයි බයද?

Image Credit: www.gettyimages.com පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය. එම කාර්යාලයේ ඉදිරි ක්‍රියාවළිය පිළිබද සැක…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ…

Colombo, Corruption, Featured Articles, Politics and Governance

එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති

Image Credit: gettyimages මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල

‘දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ

පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘20ක් විතර මරලා තියනවා. අම්මේ මට බයයි‘ කියලා කිව්වා.[Video/Photos]

‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මොහාන් පීරිස් සිටිය යුත්තේ තානාපති පදවියක නොව, සිර මැදිරියක ය.

සෑම බරපතල අපරාධකරුවෙකුටම සිර කුටියක් තිබිය යුතුය. මොහාන් පීරිස් යනු එවැනි සිරකුටියක සිටිය යුතු පුද්ගලයෙකි. රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි. නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

Video | ‘‘දින 100 යන්න ඉස්සෙල්ලා ප්‍රගීත් ගැන තොරතුරු හෙළි කරන්න, සත්‍ය සහ යුක්තිය මට ලබා දෙන්න‘‘

‘‘අපි දන්නවා ප්‍රගීත්ව අතුරැදන් කළේ රාජපක්ෂ රෙජීමය යටතේ කියලා. ප්‍රගීත්ව අතුරුදන් කරපු දවසේ ඉදලා මේ දක්වාම මම කිව්වේ ප්‍රගීත්ව අතුරුදන් කිරීමට වගකිවයුත්තේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂවරු කියලා. ඒක ඇත්ත. ඒකට වගකියන්න ඕන…

Democracy, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බෙදුම්වාදී ෆෝබියාව

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත‍්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කියති. මෛත‍්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Politics and Governance

පරාජිත රාජපක්ෂලාගේ මහා ඉඩම් කොල්ලය

පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…

Colombo, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

[Photos] ප්‍රගීත් සොයමින් යන සංධ්‍යා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පොල් ගසයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance, Presidential Election 2015

කලු ජනවාරියට තිත තබමු!

එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…