Colombo, Poems

ජයේ හෙවත් නිදි නැති නදියක කටහඬ

Image : Vikalpa File රැයෙන් දවාලට වන අපමණ නින්දා ඇහෙන්නට ලොවට වීණා තත සින්දා දැයෙන් සමු අරන් යන්නට බැරි හින්දා බියෙන් මුදාලන හඬකට පද බැන්දා එකට පියාපත් විහිදුව විහඟුන්නේ දෙකට නැවී රජවාසල…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict

සුනිලා

Image Credit: bbcworldservice කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද – කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන්…

Colombo, Democracy, Features, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Poems, Politics and Governance

ඉලක්කය හෙවීම

(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………

Colombo, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance

ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!!

යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි. එජාප…

Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල හමුදා සිරභාරයේ දුක්විඳින ‘‘දෙමළ කාන්තා සෙබළියෝ’’

ශ‍්‍රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

ජේසුමරිය ඝාතනය

[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…

සිංහල, Featured Articles, Features, Jaffna, Kilinochchi

‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන…

Colombo, Featured Articles, Features

මිනිසුන් අල්ලන්නන්ගේ වර්ථමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය

‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5) ඇන්තනි…

Colombo, Featured Articles, Features, Poems

කළු ජනේරුව

කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….

Colombo, end of the War, Featured Articles, Features, Poems

නියඟලා කවි | ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.

උවන පුස්තකේ සයිබර ගුවන පිට සරන විහඟුනේ දෙනයන කෙවෙන විට කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ ගමන පමයි අකුරට වැඩ කලාවේ වෙහෙස නොවුණ…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Poems, Stories from the silent

හීනයකට පුළුවන් උණ්ඩයක් වුණත් නවත්තන්ට…..

“මාතෘකාවක් නැති මාතෘ භූමිය” දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලි ද ඔය අවිය. සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳ. බැඳ දැමූවට…