Agriculture, Colombo, Democracy, Development, Economy, Economic issues, Human Rights, Politics and Governance

‘නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරනු’ | ‘යහපාලන’ මැයි දින තහණමට විරෝධය දක්වමින් දහස් ගණනක් කොළඹට..

පසුගිය 29 දාට යෙදී තිබූ වෙසක් දිනය නිමිතිකර ගනිමින්, වෙසක් සතියට බාධා විය හැකි යැයි උපකල්පනය කලා යැයි කියමින් ‘යහපාලන’ ආණ්ඩුව අද(1) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වීමට කිසිදු සංවිධානයකට හෝ දේශපාලන…