CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance, Poverty

CHOGM | “මේක සාදයක් විදිහට තමයි මම දකින්නේ” | ලක්ෂ්මණ් ගුණසේකර

[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය

Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ගුවන් විදුලිය ෆැසිස්ට්’ | ‘මගේ ජීවිතයට තර්ජනයක්’ – නිමල්කා ප්‍රනාන්දු

[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…

Colombo, Featured Articles, Media, Media and Communications, Reconciliation

අන්තර්ජාල මාධ්‍ය ගැන කථිකාවට නව වේදිකාවක්…

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Science and Technology

Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘!

[Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්…] ….එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි…

Colombo, Featured Articles, Media, Media and Communications

‘අන්තර්ජාල නිදහස’ පිළිබද සම්මන්ත්‍රණයක් කොළඹ දී..

පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Jaffna, Media, Northern Provincial Council, Politics and Governance

“දැන් සතුටුයි නේ……!” | කාටද?

[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…

Colombo, Featured Articles, Gender, Human Rights, Media and Communications, Sexuality

ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම

“මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර…

Colombo, Featured Articles, Gender, Human Rights, Life quips

සම ලිංගිකයෝ

Image Credit: www.flickr.com සමලිංගික පුද්ගලයන් එසේත් නැතිනම් සමලිංගිත්වය යන වචනය ඇසුණු සැණෙන් අපේ හිතට නැගෙන්නේ පිළිකුල් හැගීමක්. සදාචාර විරෝධී, සංස්කෘතියට පටහැනි චර්යාවන් ඇති පුද්ගලයන් පිරිසක් ලෙසටයි. බොහෝ විට සම ලිංගික පුද්ගලයන් පිළිබද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ආගමික නියාමන මණ්ඩලය | “මේ නීතිය පැවති වකවානුවක වික‍්‍රමසිංහ ‘බවතරණය’ ලියුවේ නම්, ඔහුට විරුද්ධව නඩු පැවරෙනු නියතයි”

[ඡායාරෑපය- බොදුබල සේනා ඇතුලු බෞද්ධ සංවිධාන විසින් කොළඹ පිහිටි, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධයට පැමිණ සිටි කුඩා හිමිවරැන්, මෙම විරෝධතාවයේදී බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයට ගල් ප්‍රහාරයන්ද එල්ල විය. | දිනය-2012 ඔක්තෝබර් 05…

Colombo, Democracy, Featured Articles, Human Rights, Northern Provincial Council Election, Politics and Governance

‘‘මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ.” | ‘වැලිවේරිය’ ගැන දීප්ති කුමාර ගුණරත්න

‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ඔබට මේ යුද්ධය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වතුර ඉල්ලූ රතුපස්වල ලේ වලින් නෑවීම

වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…

Arts and Theatre, Colombo, Features, Media and Communications, Politics and Governance

‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම

පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

ITN උත්තර දෙන්න..!

ITN උත්තර දෙන්න..! පසුගිය 14වන ඉරිදා ස්වාධීන රෑපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරැ සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

දැරණියගල ඝාතනය සහ භීෂණයේ දේශපාලනය

මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…

Colombo, Democracy, Features, Media and Communications, Peace and Conflict, Politics and Governance

දෙවැනි පේළියේ සිට ‘මලාලා’ කියවීම

පූර්විකාව – ​ මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…