Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, War Crimes

‘ජිනීවා, නිදහස් ශ්‍රී ලංකාවට අත නොතබනු!‘, UN ඉදිරිපිට විරෝධතාවයක් | පිරිසක් මුහුණු වසාගෙන | පොලීසියේ පූර්ණ සහය

මේ දිනවල ජීනිවා හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙමින් පවතින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලින්ට එරෙහිව අදත්(10) කොළඹ පිහිිටි එක්සත් ජාතීන්ගේ, කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. [රණගල පොලිස් අධිකාරිවයා සහ සීලන් නැමැත්තා]…

end of the War, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධකරුවන්ගේ වෙස්මුහුණු ගැලවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දෙන්න

Image Credit: jdsrilanka ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, UN Panel Report, War Crimes

තවමත් බෝලය රාජපක්‍ෂ අතෙහිය

Image Credit: japantimes එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජානාවලීයේ දළ පිටපතක් නිකුත් වී ඇත. එය ලංකා ආණ්ඩුව සිංහලයින් මෝඩයින් කිරීමේ තවත් මෙවලමක් ලෙස පාවිච්චි කොට මැතිවරණය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුව විවේචනය කරන්නන්ට එරෙහිව සිදු කළ ප‍්‍රහාර, අඩන්තෙට්ටම් සහ තර්ජන‘ | ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය ගැන ඇමරිකානු වාර්තාව

Image : Screen Shot for srilanka.usembassy.gov පසුගිය 27දා එළිදක්වනු ලැබූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ ලංකාවේ මානව හිමිකම් පිළිබද තත්ත්වය විශ්ලේෂණය කර තිබේ. එම වාර්තාව පිටු 56කින් සමන්විත වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාවේ ජිනීවා ‍’වසන්තය‍’ සහ හිම දිය කරන ග්‍රීෂ්මය

Image Credit: geneva.usmission.gov ජිනීවා හී සීතල තවම හිරි ගඩු නංවන සුළු ය. වෘක්ෂ ලතාදිය තවමත් දලු ලා ද නැත. ගගන තලය අඳුරුය. වසන්තය එළඹෙන්නට තවමත් දින කිහිපයක් තිබේ. එසේ නමුත් ශ්‍රී ලංකාවේ…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

මැරුනාලු ගෝපි, මැරුවාලු ගෝපි

මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඩේවිඞ් කැමරන් දෙමළ ඩයස්පෝරාවේ දාසයකු නොවන්නේ කෙසේද යත්..

Image Credit: oneislandtwonationsblogspotcom ශ‍්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තුන්වැනි යෝජනාවක් සැලකිල්ලට ගැනීමට නියමිත, මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය කෙරෙහි හතර වටින්…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Puttalam

[Video] ‘වානා වා, පෝනා පෝ‘ | පොළීසියේ අලුත් තියරිය

සූදු පොලවල් වල නැතහොත් ගමේ නමින් කිව්වොත් ‘බූරැ පොළවල්‘ වල(මෙම වචනය බහුලව භාවිතාවන නමුත් සත්‍ය ලෙසම මේවා නීති විරෝධි සූදු පොළවල්ය) ඔට්ටු අල්ලන පිරිස් බහුලව භවිතාකරන වචන ‘සෙට්‘ වලින් ප්‍රධාන එකක් වන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Post-War

කොළඹ පචෝරිස්ලා

Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…

Colombo, end of the War, Featured Articles, Human Rights, Peace and Conflict, War Crimes

“රාජපක්ෂගේ බොරු අධිරාජ්‍ය විරෝධය හෙළිදරව් කල යුතුයි” – කැලම් මැක්රේ

Image Credit : PresRajapaksa යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම්…

Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Puttalam

[Video] ධීවර සැමරැමට හැදුනුම්පත් සහිත නිළ මැරයින් කඩා වදී

ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධීවරයන් විසින් 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදී පවත්වන ලද විරෝධතාවයට පොලීසිය එල්ල කරන ලද වෙඩි පහරින් හලාවත එගොඩවැල්ලේ විසූ 36 හැවිරිදි ධීවර කාර්මිකයකු…

Colombo, Featured Articles, Identity, Peace and Conflict, Politics and Governance, Post-War

සිංහලයන් සහ නිදහස ගැන ඔවුන් තුළ පවතින භීතිය

13 වැනි සියවසේ, සිංහලයන්ගේ පෞරාණික සංස්කෘතියේ ශරීරය සහ ආත්මය සේ පැවති රජරටින් පිටවන්නට වීමත් සමගම, සිංහලයෝ නිදහස වෙනුවට ආරක්ෂාව භාරගත්හ. විශිෂ්ටත්වය වෙනුවට අවිශිෂ්ටතාව පිළිගත්හ. යටත්විජිතවාදයේ දීර්ඝ තෙරපුමට මුහුණදෙමින් සිටි සිංහලයා, 18 වැනි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

එළඹෙන ජිනීවා පරාජය සහ බොරු-හබුරු

Image Credit: transcurrents එළඹෙන මාර්තුව ජිනීවා හි මානව හිමිකම කවුන්සිලයේ 25 වන සැසි වාරයේ මාසය යි. 25 වන සැසි වාරය මාර්තු 03 දා ඇරඹී 28දා අවසන් වෙයි. සැසිවාරය ඇරඹී ‍තෙවන දිනයෙහි එනම්…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Puttalam

යුක්තිය කෙසේ වෙතත් මරණ සහතිකයවත් දීපල්ලා! | පට්නි රාසික් ඝාතනය කර වසර 4යි.

[Image : Vikalpa File | පට්නි රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ දිනයේ එක් අවස්ථාවක්] පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, 2014 පෙබරවාරි 11වනදාට වසර 4ක් ඉක්ම යමින් ඇත….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව: ඝාතන, ස්තී‍්‍ර දූෂණ, සොරකම්, වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් හා සෙසු අපරාධ පාලනය කිරීමට අසමත් කම

Image Credit: ceylontoday සිය නිදහසේ සිට වසර 66 ක් ආපස්සට සිතන රටක් වශයෙන්, ශ‍්‍රී ලංකාව නිදහසේ කිසිදු අභිලාෂයක් ළඟා කර ගැනීමට අසමත් වූ ජාතියක් ලෙසට එක`ගතාවයක් තිබේ. මෙහිදී කාටත් පෙනී යන බිහිසුණු…

Featured Articles, Human Rights, Life quips, Mannar, Peace and Conflict, Politics and Governance, War Crimes

‘දරැණු වධ බන්ධන විය හැකියි‘ | මන්නාරමේ සමූහ මිනී වලෙන් මතු වූ කට ඇරී ඇති මිනිස් හිස්කබල් ගැන..

Image Credit : reuters | More Photos : reuters මන්නාරමේ, තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ පසුගිය 28වනදා වන විට, 16වැනි වතාවටත් කැනීම් කිරීමේදී සොයා ගෙන ඇති මිනිස් හිස් කබල් ගනන 53ක් වන බව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

කොටියාගේ වැටීම, සිංහල ගෙරවිල්ලේ නැගීම සහ ජිනීවා හිසරදය

Image : Vikalpa කොටියාගේ වැටීම, සෘජුවම සිංහල ගෙරවිල්ලේ හෝ සිංහල රාවයේ නැගීමට තුඩුදී ඇති සෙයකි. වෙනත් පැත්තකින් ගත්තොත්, ලෝකය පුරා ඇති එල්.ටී.ටී.ඊ. ඉතුරු පතුරු ගැන කතා කරන්නා සේම, උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කුඩුපට්ටම්…