Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ නීතිය කැඩීමේ ආධිපත්‍යය

[Image : Vikalpa File | ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරැවරියට එරෙහිව, පොලිස් ආරක්ෂාව යටතේ, කොළඹ අධිකරණය ඉදිරිපිට, හූ කියමින් විරෝධය දැක්වූ ආණ්ඩු හිතවාදීන් පිරිසක් | January 15, 2013] කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Trincomalee, War Crimes

‘‘සංවිධාන පරිශ‍්‍රයෙහි සේවකයන් පෙළ ගස්වා ඝාතනය කරා‘‘

2006 අපේ‍්‍රල් 4 වන දා මුතූර් නගරයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ මානුෂීය ආධාර සේවකයෝ 17 දෙනෙක් කුරිරු ලෙස මරා දමන ලදි. ඒ පිළිබද දිගු විමර්ෂණයකින් පසු පිටු 28කින් සමන්විත වාර්තාවක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media, Politics and Governance

[Video]ස්ත්‍රීන්ගේ විරෝධයට මැරයින්ගෙන් බාධා, ජේ.පො.අ රණගල විරෝධතා පුවරැ ඉරා මැරයින්ට සහය පළ කරයි.

(Image : Vikalpa | ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විරෝධතා පුවරැ ඉරා දමමින්) Video | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, හඩ්සන් සමරසිංහ සභාපතිවරයාට එරෙහිව ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රීයාකාරීන් විසින් අද(02)…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක්

Image : Vikalpa File | October 2013 | Mullathive | ‘ඛේදවාචකයන් මැදින් සතුටු වීම‘ පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘‘ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?”

කාලෙකින් මා ඇමතූ නැති මාගේ මිතුරෙක් ඊයේ රාත්‍රී හදිස්සියේම මා අමතා “ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?, කවුද අර කවියෙක් කියලා ඇවිල්ලා ආයෙත් මේක අවුලන්න රැස්වීම් තියලා. උඹළා ඒවා ගැන වෙනත් කතා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights

අනේ කාලේ, වනේ වාසේ..

‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ භීතියේ වටපිටාව

Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

CHOGM | “ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක මෙය පැවැත්වීම ප්‍රශ්ණ සහගතයි” | රංජිත් හෙන්නායකආරච්චි

[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Women

CHOGM | “අවනීතික පාලනයක් ගෙන යන රාජපක්ෂ කොහොමද commonwealthට, නායකත්වය දෙන්නේ? “ | අචාර්ය නිමල්කා ප්‍රනාන්දු

[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

CHOGM | “පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම් උල්ලංඝණය කරන කුමන හෝ රටක මෙය තිබීම නුසුදුසුයි” | රැකී ප්‍රනාන්දු

[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

CHOGM | “කුණු සෝදා ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් ලෙස රජය සිතනවා.” | ඊ. තම්බයියා.

[Video Interview] “ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and Conflict, Politics and Governance

CHOGM | “සක්‍රයා ඇවිල්ලා සමුලු තිබ්බත්, එහි සභාපතිධූරය ගත්තා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ” | උදය ආර් තෙන්නකෝන්

[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය

Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…

සිංහල

අපේ ලොක්කා එනවා! කියාපු දේ කෙරුවා!! කොරාපු දේ කිව්වා

Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….

Environment, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Vavuniya

මහවැලි අධිකාරිය ‘ආරක්ෂිත වනාන්තර’ අක්කර 61,860 ක් වනසයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අතුරුදහන් කිරීම භීෂණයේ කලාවකි.

[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…

Colombo, Featured Articles, Language, Media and Communications, Politics and Governance

දේශප්‍රේමය සහ සුචරිත ගම්ලත් ශබ්ද කෝෂය

සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට…