Colombo, Development, Freedom of Expression, Media and Communications

මාධ්‍යයට ‘ආචාරධර්ම පද්ධතියක් ඕනෑ නැති’ බව පැවසූ මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නට පිළිතුරක්

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නගේ අදහස් ඇතුළත් ලිපියක් පසුගිය(10) එක්තරා ජාතික පුවත්පතක පළවී තිබේ. එහි ලිපි ශීර්ෂය වන්නේ “මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් ඕනෑ නෑ” යන්නයි. මෙරටේ මාධ්‍ය විසින් ආචාරධර්ම ඉතා…