Democracy, Featured Articles, Human Rights, Human Security, Land, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Right to Information(RTI)

#RTIsl | උතුරේ ජනයාගේ ඉඩම් යළි පවරා ගනිමින්, තවත් විශාල හමුදා කදවුරක්. යහපාලනයට අනුව එය ‘පොදු’ කටයුත්තක්

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Politics and Governance, Right to Information(RTI)

රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?

පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Life quips, Right to Information(RTI), Social Media

…එය මට කියාදුන්නේ.., සීතල රැයක ‘ෆින්තලන්තයේ අවන්හලක්’

ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම තිබෙන රට ෆින්ලන්තය කියලා පසුගියදා වාර්තා වීමත් සමග බීබීසියේ මා හිතවත් සරෝජ් ඒ පිළිබද වාර්තා වැඩසටහනක් කරලා තිබුණා. ඒ වැඩසටහන අහන් හිටපු මට එය තව දුරටත් කෙතරම් සත්‍යදැයි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

#RTI ‘තොරතුරු ලබා ගැනීමේ පණත කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම දැඩි ලෙස සංස්ථාපනය කරන්න පුලුවන් නීතියක්’ – ආචාර්ය දීපිකා උඩගම

Image: Philip Dissanayake/FB ‘‘ශ්‍රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්‍රවෘත්ති විකාශණ වල…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

පාර්ලිමේන්තුවට ගෙන එන තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත: අත්‍යවශ්‍ය සංශෝධන තුනක්

කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ. පනත් කෙටුම්පත…

Colombo, Democracy, Development, Economy, Right to Information(RTI)

#RTIsl Time Line | තොරතුරු අයිතියේ ‘ගමන් මග’

RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Right to Information(RTI)

තොරතුරු දැනගැනීමේ පනත හා පුරවැසි අපේක්‍ෂා

Image by: theweek.in 1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව(ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) මගින් ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛හිතුමතේ වෙබ් අඩවි තහනම් කරන්න ගියාම, ජනතාව තොරතුරු හොයාගන්න වෙනත් ක්‍රම හොයාගන්නවා’ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

”මේ වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වීමට දේශපාලන හේතුවක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය මාධ්‍ය භාවිතය. අද තොරතුරු ගන්න පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයෙන්? බැහැ. ඒ නිසා තමයි අපි වෙබ් අඩවි බලන්නෙ. ඒ වගේම පුද්ගලික මාධ්‍ය…

Colombo, Featured Articles, Features

තොරතුරු දැනගැනීමේ අයිතිය අවශ්‍ය වන්නේ ඇයි?

තොරතුරු දැනගැනීම යනු කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්‍ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිත ආයතනයක(ආණ්ඩුවක) ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්‍යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම, දූෂණයට, වංචාවට, අසාධාරණයට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

”යටත්වැසියෝ නොවී පුරවැසියෝ වෙමු” – පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

“තමාට රාජ්‍ය බලය ලබා ගැනීමට ගතින් සහ සිතින් උදව් කළ කුවේණියව, තමාට දාව උපන් දරු දෙදෙනාත් සමග රජමාලිගයෙන් පිටකිරීමෙන්, විජය රජ්ජුරුවො මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන්ගත්තා. ඊට පස්සේ මේ එලියට බැහැපු කුවේණිය,…

Colombo, Featured Articles, Features

කරුගේ එකට අකමැති වීම සහ මිලින්දගේ එකට කැමති වීම

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් සැකසුනු විධිවිධාන අයත් පනත් කෙටුම්පතක් 2011 ජුනි මස 21 වැනි දින එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙදින පාර්ලිමේන්තුව…