Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

‘හමුදාවෙන් අපේ ගෙවල් කඩන සද්දෙත් ඇහුණා’ හමුදා බලහත්කාරයෙන් නිදහස් කළ සිය නිවස වෙත පැමිණි සෙල්ලම්මාගේ කතාව

සෙල්ලම්මා 83 වියැති මව අපට මුල්වරට හමු වුයේ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි සෙල්ලම්මා ඇතුලු මිනිසුන්ගේ ඉඩම් ඉල්ලා කරන ලද උපවාස විරෝධතාවයකදී ය. ඇය සහ ඇයගේ…