Colombo, Democracy, Freedom of Expression, Gender, Human Rights, Life quips, Peace and reconciliation

දේශපාලනය සහ කලා සංස්කෘතික වටපිටාවක් මැදින් විමුක්ති ගී කරා | සුනිලා අබේසේකර: දළ පිය සටහන්(3)

මං හිතන්නේ මා සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන උනන්දු වෙන්න එක හේතුවක් වුණේ මගේ පවුලේ පසුබිම. විශේෂයෙන්ම තාත්තා. මේ ගැන කියන්න ඕන කරුණු දෙකක් තියෙනවා. මං ගියේ බිෂොප් කොලිජියටනේ. ඒක ප්‍රභූවාදී පාසලක්. නමුත්…

Colombo, Democracy, Freedom of Expression, Human Rights, Life quips

කලු ජූලිය සහ ස්ත්‍රී ව්‍යාපාරය මැදින් [සුනිලා අබේසේකර: දළ පිය සටහන්(2)]

මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කලු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ. ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ…

Colombo, Culture, Democracy, Human Rights, Life quips

මානව හිමිකම් භාෂාව සමාජ සාධාරණ මෙවලමක් ලෙස | සුනිලා අබේසේකර: ජීවිත පියසටහන්(1)

මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. ඔබ අහන්නේ මගේ ජීවිතයේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

සුනිලා අබේසේකර : සපිරුනු දිවියකට නොපිරුනු පෙරවදනක්

සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්‍ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි. ක්‍රියාකාරිත්වයෙනි. හැසිරීමෙනි….

Colombo, Featured Articles, Human Rights, Media, Politics and Governance

අභිමන් ගමනක නොමියන මතකය ‘සුනිලා’

මානව අයිතීන් ප්‍රවර්ධනයෙහි ලා ප්‍රභල ක්‍රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින් සිනමාව, වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා මාධ්‍යයන් තුල සුනිලා අබේසේකර නම් වූ ස්ත්‍රීවාදිනිය විසින් සිදු කරන ලද අනුපමේය සමාජ මෙහෙවර සැමරීම සහ…

Colombo, Featured Articles, Life quips

සුනිලා: නිම නොවූ ගමන

Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…

Colombo, Poems

සුනිලා සුනිල ගඟ

[Image Credit:HRW] රෑ වුණ අහස තරු නිහඬව ඔහෙ බලාගෙන සොබමන් සුනිල් මිණි නිල් සඳ බැස ගොසින නපුරින් අඳුර බර වුණු රැය පෙර සේ කරබාන විලිකුන් සුරත් පල සේ ඇය සුනිලාන – අගක්…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance

“සුනිලා, අරගලය ඇතුලේ ජීවිතය විඳපු කෙනෙක්” | සුනන්ද දේශප්‍රිය

“අද සුනිලා වගේ ගැහැණියකගේ අඩුව පුරවන්න බැරි අන්තර්ජාතික වශයෙන්, දේශීය වශයෙන් සහ මතවාදී වශයෙන් වගේම බිම් මට්ටමින් සහ ඒ වගේම ප්‍රතිපත්තිගරැක, මානව දයාවෙන් පිරි මේ ඔක්කොම සංකලනයක් සුනිලාගේ තිබුණ නිසා. ඇත්තටම මහන්සියක්,…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict

සුනිලා

Image Credit: bbcworldservice කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද – කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන්…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and Conflict, Women

‘හිමින්සැරේ පියා විදා‘ සුනිලා සමුගත්තා ය.

Image courtesy : BBC World Service ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද(09) අප අතරින් සමුගත්තා ය. කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙලීමට ප්‍රථම සුනිලා දිගු කාලයක් රෝගාතුරව සිටියා…

Colombo, end of the War, Featured Articles, Features

‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි’ – IFJ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

”මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.”

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්…