මම කලුයි ලු ….!
මම….
උපදින විටත් කලුයි
වැඩෙන විටත් කලුයි
ඉර එළියෙදීත් කලුයි
බිය දැනුන විටත් කලුයි
අසනීප වූ විටදීත් කලුයි
මිය ගිය විටදීත් මම කලුමයි..
එහෙත්…සුදු නුඹලා..
උපදින විට රෝස යි
වැඩෙන විට සුදු යි
ඉර එළියට රතු යි
සීතලට නිලු යි
බිය දැනුන විට කහ යි
අසනීප වූ විට කොළ යි
මිය ගිය විට අලු යි
එහෙත්….
නුඹලා මට වර්ණ යයි කියයි…..!
එක්සත් ජාතීන් විසින් 2006 වසරේ හොදම කවිය ලෙස නිර්දේශිත මෙම කවිය අප්‍රිකාණු දරුවෙකු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද්දකි.
අනුවාදය - රසික පෙරේරා
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008
poojitha said,
WOW Superb
RSS feed for comments on this post · TrackBack URI


