vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

බාල සේනට ලියු කවි…..!

කොතල හිඹුටු බිබී
ගැහැණු ළමයි ඉඹි
ලේකම් නිදි වදී
බාලසේන බුදී

ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් ආයතනයේ කාන්තාවකට ලිංගික බලපෑම් කිරීමට එරෙහිව ලියවුනු කැළෑ පත්‍රයකි.

උලුවහු කදන් තම නිවසට ඇද්ද
දුන්හිද කැලෙන් බොර කරගත් හොද්ද
බාල සේන තොට තව ලැජ්ජා නැද්ද
ජන්දෙන් පස්සෙ ගලවනවා තොගෙ රෙද්ද

ඉහත කී පළාත් පාළන ආයතනයේ ප්‍රධානියා සිදුකරන ලද පරිසර හානියකට විරුද්ධව සේවකයන් විසින් අලවන ලද තවත් කැළෑ පත්තරයක තිබුණු කවියකි.

2007 ඔක්තෝබර් 16 වන දින බදුල්ලේ පැවැති පුරවැසි මාධ්‍ය වැඩමුලුවේදී සහභාගීකයෙකු විසින් මෙම කවි දෙක ලබාදෙන ලදි.බාල සේන යනු අන්වර්ථ නාමයකි.

Last 5 posts by Vikalpa_R

146 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment